ICBT එකේ HNDඑක කරන සෙට් එක කෝ??

Chootiya40

Active member
  • Jun 12, 2016
    304
    30
    28
    ICBT එකේ HNDඑක කරන සෙට් එක කෝ??

    ;) අනේ මචං ICBT එකේ HNDඑක කරන සෙට් එකෙන් පොඩි උදවුවක් ඕන, අපේ මල්ලි කෙනෙක් assignmentඑකක් එවල තියෙනව fundamentals of computer system subjectඑකේ දීපු assignmentඑකක් කරගන්න බැරුව උදවු ඉල්ලල. :rofl: උට මේක කරන්න ඕන විදිය පොඩි ideaඑකක් ගන්න විදියක් නැතුව ඉන්නෙ, reportඑකක් හදන්න තියෙන්නෙ. මේකෙ ඉන්න icbt HNDකරන හෝ කරපු කවුරුම හරි පින්වතෙක් ඉන්නවනම් මට පොඩිsupport එකක් දෙන්නකෝ. කරන්න ඕන විදිය ideaඑකක් දුන්නනම් පට්ට වටිනව. මම screen shotටිකක් දාන්නම්. ඉගෙන ගන්න කොලුවෙක්ට සප් එකක් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් උදවුවක් දෙන්න. මුන්ගෙ කොහොමද මේක හදන්න ඕන formatඑක කියල මටත් ලොකුවට ideaඑකක් නෑ. දන්න හෝ කරපු කෙනෙක් ඉන්නවනම් මේකෙreply එකක් දාගෙන යන්න.

    • Like
    Reactions: Frosty

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    Me HND ekada bn... Patta lesi karalane... :O
    Task 4yi....

    Words limit eka kohomada bn...
    Oke marks dena widiyata (Table eke thiyana tika) karanna.

    Task ekakata Introduction ekak ona.
    Task eka patan ganne New page ekakin.
    Print karanawanam margin eka 1.5 (left), 1 (right).
    Line Spacing 1.5
    Heading Color: Black
    Heading Size:
    H1 - 14 Bold *Font size is not sure.
    H2-6 - 12 Bold
    Font: Times New Roman
    Normal Font Size: 12
    Size: A4
    Paragraph Text: Justify

    As far as I remember, you have to incude the assignment task in the document.
    Front Page > Assign Tasks > Acknowledgement > Executive summary > Table ofContents > List of Figures > List of Tables > Introduction > Tasks > Conclusion > Recommendation > Reference (Important) > Bibliography

    Ehema lokuwata penunata loku deyak naha.
    ** Waradi thiyanam niwaradi karanna.
     
    • Like
    Reactions: Rahula Kasun

    :love: අම්මෝ බන් ගොඩක් වටින details ටිකක්,
    submition format : report
    page size :A4
    words :3000 words
    ඔන්න ඔහොම විස්තර ටික තියෙන්නෙ. මේ documents කරපු හැටි මතකත් නෑ බන් දැන්නම්. rep++
     
    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0

    :love: අම්මෝ බන් ගොඩක් වටින details ටිකක්,
    submition format : report
    page size :A4
    words :3000 words
    ඔන්න ඔහොම විස්තර ටික තියෙන්නෙ. මේ documents කරපු හැටි මතකත් නෑ බන් දැන්නම්. rep++

    Ela.

    XRsZXP1.png

    Check these links...
    https://www.slideshare.net/PrasanthanPerumal/original-assignment
    https://www.slideshare.net/kishokaj/fundamentals-of-computer-system
    https://www.coursehero.com/sitemap/.../?__chid=c9f88424-0893-432c-ba99-53da7d079924
     
    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28