ICBT එකේ HNDඑක කරන සෙට් එක කෝ??
අනේ මචං ICBT එකේ HNDඑක කරන සෙට් එකෙන් පොඩි උදවුවක් ඕන, අපේ මල්ලි කෙනෙක් assignmentඑකක් එවල තියෙනව fundamentals of computer system subjectඑකේ දීපු assignmentඑකක් කරගන්න බැරුව උදවු ඉල්ලල.
උට මේක කරන්න ඕන විදිය පොඩි ideaඑකක් ගන්න විදියක් නැතුව ඉන්නෙ, reportඑකක් හදන්න තියෙන්නෙ. මේකෙ ඉන්න icbt HNDකරන හෝ කරපු කවුරුම හරි පින්වතෙක් ඉන්නවනම් මට පොඩිsupport එකක් දෙන්නකෝ. කරන්න ඕන විදිය ideaඑකක් දුන්නනම් පට්ට වටිනව. මම screen shotටිකක් දාන්නම්. ඉගෙන ගන්න කොලුවෙක්ට සප් එකක් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් උදවුවක් දෙන්න. මුන්ගෙ කොහොමද මේක හදන්න ඕන formatඑක කියල මටත් ලොකුවට ideaඑකක් නෑ. දන්න හෝ කරපු කෙනෙක් ඉන්නවනම් මේකෙreply එකක් දාගෙන යන්න.

අම්මෝ බන් ගොඩක් වටින details ටිකක්,