ICBT funny video

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,537
    113
    37.235065, -115.811117
    මචන්ලා අර icbt එකෙ ඔපනින් එකක් ඩබ් කරල හදපු කොමඩි ක්ලිප් එක කාගාව හරි තියෙනවද ?
    බලන්න හරි බාගන්න හරි පුලුවන් ලින්ක් එකක් දන්නවා නම් දෙන්න
    අර වට්ටක්ක විකුනන සීන් එකකට ඩබ් කරල තියෙන්නෙ
    'මම ඉස්සර පොඩි පොඩි වට්ටක්කා විකුනුවෙ , දැන් මම ඩිග්‍රෙය කරල ලොකු ලොකු වට්ටක්ක විකුනනවා'
    ඔන්න ඔහොම එකක්... පට්ට ! කවෘ හරි අතේ තියේ නම් කියන්න
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    වට්ටක්කා කේස් එකක් නම් තියනව බන්
    ඒක APIIT එකේ එකක්
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,537
    113
    37.235065, -115.811117
    වට්ටක්කා කේස් එකක් නම් තියනව බන්
    ඒක APIIT එකේ එකක්

    oh :confused:

    owu APPIT thamayi eka..:lol: ICBT neme :P

    elaz

    You tube eke srch karapn "APPIT funny" kiyla

    thnx macahn

    මෙන්න මචන් ලින්ක් එක:D
    මම අප් කරපු එකක් නෙවේ;)
    http://www.youtube.com/watch?v=PPWTx3ZLOW4&playnext=1&list=PL51329E84DAD3A4E8

    thnx , ela