ICBT HND help

Thusitha20

Member
Nov 28, 2013
6
1
3
danna kenek innawanam ICBT eke engineering HND eke quality eka kohomada kiyala poddak kiyanna puluwanda. mama plan karanne ICBT eke mechatronic HND eka karala CINEC eke last year karala graduate wenna. Cost eka 9 laks walin iwarakaraganna puluwanlu. but mama 2010 post wela tiyena elakiri thread ekaka dakka ICBT wadak na kiyala tiyenawa. kalot wale wal natiwenawa kiyala tibuna. plz danna kenek innawanam help me.
 
Thusitha20

Member
Nov 28, 2013
6
1
3
yeah mama cinec eken 3 parakma ahuwa. ICBT HND eka karapu studentslawa gannawalu final year ekata. 5 lacks gewanna oni final year ekata. + 75000 registration fee.
 
tarson

Well-known member
  • Feb 25, 2009
    8,259
    5,315
    113

    ඉතිං උඹට cinec යන්නත් ඕනෙ නම්, cinec එකෙනුත් තුන් පාරක්ම උඹට කිව්වනම් ICBT HND කරපු අයව ගන්නව කියල, ඉතිං කරපන් ... ගොඩක් වෙලාවට ICBT එකෙන් නෙමෙයි දෙන්නෙ සටිෆිකට් එක, ගොඩක් ඒව දෙන්නෙ EDEXCEL විදිහට, ඉතින්, ඉන්ටර්නැෂනලි රෙකග්නිෂන් එකත් වැඩී ...
     
    Thusitha20

    Member
    Nov 28, 2013
    6
    1
    3
    ඉතිං උඹට cinec යන්නත් ඕනෙ නම්, cinec එකෙනුත් තුන් පාරක්ම උඹට කිව්වනම් ICBT HND කරපු අයව ගන්නව කියල, ඉතිං කරපන් ... ගොඩක් වෙලාවට ICBT එකෙන් නෙමෙයි දෙන්නෙ සටිෆිකට් එක, ගොඩක් ඒව දෙන්නෙ EDEXCEL විදිහට, ඉතින්, ඉන්ටර්නැෂනලි රෙකග්නිෂන් එකත් වැඩී ...

    ow ban but mama elakiri thread ekak dakka ICBT hari na, lectures wadak na, exams patta amaru karala studentslawa repeat karanawa blah n blah. mata eka attada boruda kiyalai danaganna oni!
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,259
    5,315
    113
    ow ban but mama elakiri thread ekak dakka ICBT hari na, lectures wadak na, exams patta amaru karala studentslawa repeat karanawa blah n blah. mata eka attada boruda kiyalai danaganna oni!

    මෙහෙමයි ඉතින්, කිසිම දෙයක් ලේසියෙන්ම කරන්න බෑ .. යම්කිසි ප්‍රමාණෙකට අමාරුයි ... ඒත් මම හිතන්නෙ නෑ හැම කෙනාවම හිතාමතාම ෆේල් කරනව කියල ...කොහොමත් කිසිම තැනක සල්ලි දුන්නු පලියට උඹේ අතට සටිෆිකට් දෙන්නෙ නෑ, උඹ මහන්සි වෙලා විභාග පාස් කරන්න ඕනෙ ...
     
    Last edited:

    Thusitha20

    Member
    Nov 28, 2013
    6
    1
    3
    මෙහෙමයි ඉතින්, කිසිම දෙයක් ලේසියෙන්ම කරන්න බෑ .. යම්කිසි ප්‍රමාණෙකට අමාරුයි ... ඒත් මම හිතන්නෙ නෑ හැම කෙනාවම හිතාමතාම ෆේල් කරනව කියල ...කොහොමත් කිසිම තැනක සල්ලි දුන්නු පලියට උඹේ අතට සටිෆිකට් දෙන්නෙ නෑ, උඹ මහන්සි වෙලා විභාග පාස් කරන්න ඕනෙ ...

    ow neh. Thanks machan. loku udawwak. means a lot to me!
     
    • Like
    Reactions: tarson