ICC Cricket World Cup 2015 launch event - updating

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    itin moko ban rugby ground ekak kelath?:D:D
    oke test match kauda ban balanne?


    Mona gona da bun lankawe rugby ballana gonnu:P:Pwena rataka hoda team ekak humbunoth ape rugby karayanta puke arala thamai nawathi ne, rugby jarama sport ekak thamai mole nathi gonnu ta hodai
    :rofl:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ICC-Cricket-World-Cup-2015.jpg


    මේ කප් එක ලස්සන නෑ බං.. අඩු මුදලට හදලා වගේ...

    :no::no:ehema ne ban dan cricket world cup eka ekama model ekakta hadanne football world cup eka wage
     

    uditha224

    Well-known member
  • ගමයා;15376551 said:
    :no::no:ehema ne ban dan cricket world cup eka ekama model ekakta hadanne football world cup eka wage

    ඒක හරි එකම කප් එක තමයි ගන්නේ... ඒ උනාට කප් එකේ කිසි ගතියක් නෑ බං... මේක ලෝක කුසලානය ඉතින් මේක අනිත් කප් වලින් වෙනස් වෙලා කැපිලා පෙනෙන්න ඕන නේද?


    මේ තියෙන්නේ ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක

    images


    මේ තියෙන්නේ යුරෝ කප් එක

    euro-2012-the-henri-delaunay-cup-trophy-replica-43cm.jpg


    මේ තියෙන්නේ UEFA කප් එක

    UEFA+Champions+League+Trophy+Tour+Asia+2011+45VxFsT_OBgl.jpg


    මේ තියෙන්නේ ASHES කප් එක (පොඩි එකෙක් දැක්කත් අඳුනගන්න පුළුවන් අනිත් ඒවත් එක්ක)

    මං කියන්නේ වෙන හොඳ ඩිසයින් එකක් දාලා.... හැදුවනම්
     
    Last edited: