තියෙනවා තියෙනවා.. කැච් එක අල්ලපු එකා ගහ ගලෝගෙන ඇවිල්ලා ගහනවා ගහපු එකාගේ පුපේ.ඔහොම එකක් තියනව කියලා දන්නෙත් දැන් . .
මේකේ wide එකකට ලකුණු කීයක් දෙනවද ??
ගස් කැච් තියනවද ?
මාත් ඒයේ බැලුවා ඊයේ ෆයිනල් එක. පට්ට අපේ උන්. මේ පාරත් උන් සෙට් එකමයි නේ ඉන්නේ.giya para eka maru.me parath blnda one![]()
------ Post added on Nov 5, 2025 at 4:39 PM

