Hong Kong Sixes 2025 🇱🇰🏏 🦁

kal00

Active member
  • Feb 7, 2009
    541
    119
    43
    ඉදකින් විතරක් . අපි පුදුම පදිරි වීමක් නේ බංගලි හැත්තට වෙන්නේ මේ ටිකේ. එහෙන් ටී 20 වලින් කනවා. දැන් 6 sixer වලින් කනවා. මොන රෙද්දක් ද මේ ? :no::no::growl:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,788
    30,886
    113
    Ko hto Sandun Weerakkody ? ගියපාර tournament එකේම වැඩිම ලකුණු ගහලා තිබ්බෙත් ඌ නේද? ඌව කපලද?

    u board ekata kiyanne nathuwa UK wala tournament ekkata giya kiyala uwa select karala na
    ඔන්න ඕකයි කිව්වෙ සදුන් වීරක්කොඩි දාන්න කියලා. දැන් බෝඩි එකේ හුත්තලාට සනීප ඇති. පකේ ලයින් දාන්නෙ හරියට රීප්ලේස් කරන්න 100ක් ඉන්නව වගේ. ගියපාර tournament එකේම වැඩම රන්ස් ගහපු එකාව හැලුව ලොකු ලයින් දාලා.

    උන්ව මේ ජීවිතේට international එකකට දාන්නෙ නැතුව බංකු රත් කරන්න තියන් ඉන්න එකේ, අඩුම අර අශාන් ප්‍රියන්ජන් වගේ එලොවටත් නැති මෙලොවටත් නැති දාර ලොන්ත නාකි හැත්තටත් කනෙක්ශන් වලට ගහන්න දෙන LPL ලී කෙලි ලීග් එකවත් ගහන්න උන්ව ගන්නෙ නැති එකේ අහවල් ලබ්බටද උන් හැම හුත්තම පොන්න බෝඩ් එකට කියන්න ඕන?

    උන්ට වෙනම ගානක් දීල බෝඩ් එකේ උන්ට කියලා වන්දවන්නත් ඕන හරිනම් මේ ඔක්කොම කැරි වැඩ උන්ට කරලත් හොංකොං සික්සස් එක හරි ඇවිල්ලා ගහලා දෙනවට.
     
    • Like
    Reactions: zid2021

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,688
    1
    10,985

    pora uk da koheda gihinlu sellan krnda.ehema kathawak dakka.board eken permission ganne nathuwa gihin kiyla dakke
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    ඉතින් මිත්‍රවරුනි, අපේ @dilann ගේ මුසල සහ අසාර්ථක ක්‍රිකට් නුල් සිරිස් එකට පස්සේ මට නැවතත් කිරියේ ක්‍රිකට් නුල් දැමීමේ නිල බලතල ලැබුනා.
    Ricky Gervais Lol GIF
    Canadian Lol GIF
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    මෙහෙම විපතක් නම් උනේ නෑ අපි දාපු ත්‍රෙඩ් වල ...

    ශේප් එකේ ගොඩ දාගෙන ආපු සීයා යවල පච කියලා ලපයව ගෙනල්ලා පුනරුදය එනකන් බලන් හිටපු උන්ටත් මේකම තමයි උනේ 😂 🤌
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,542
    124,712
    113
    දෙහිවල
    මෙහෙම විපතක් නම් උනේ නෑ අපි දාපු ත්‍රෙඩ් වල ...

    ශේප් එකේ ගොඩ දාගෙන ආපු සීයා යවල පච කියලා ලපයව ගෙනල්ලා පුනරුදය එනකන් බලන් හිටපු උන්ටත් මේකම තමයි උනේ 😂 🤌
    ටිකක් කල් දෙන්න. වසර 76ක සාප මෙවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    දැන් ඉතින් ඕක අත ඇරලා මේකට වත් ත්‍රෙඩ් එකක් දාපං . ..........

    Srilanka Squads

    ODIs: Charith Asalanka (capt), Pathum Nissanka, Lahiru Udara, Kamil Mishara, Kusal Mendis, Sadeera Samarawickrama, Kamindu Mendis, Janith Liyanage, Pavan Rathnayake, Wanindu Hasaranaga, Maheesh Theekshana, Jeffrey Vandersay, Dushmantha Chameera, Asitha Fernando, Pramod Madushan, Eshan Malinga

    T20I tri-series: Charith Asalanka (capt), Pathum Nissanka, Kusal Mendis, Kusal Perera, Kamil Mishara, Dasun Shanaka (vice-capt), Kamindu Mendis, Bhanuka Rajapaksa, Janith Liyanage, Wanindu Hasaranaga, Maheesh Theekshana, Dushan Hemantha, Dushmantha Chameera, Nuwan Thushara, Asitha Fernando, Eshan Malinga
     
    • Like
    Reactions: Batfleck

    Uba daapan. Busy
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,244
    113
    කෑගල්ල
    අපෝ යකෝ අනිත් match වල උන් ගහල තියන විදිහට, අපේ උන් මෙහෙම ගෙදර ආපු එක හොඳ. යකෝ over 6ට 140 ගණන් ගහලනේ... :lol: :lol:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,244
    113
    කෑගල්ල
    ඒ මොකක්ද ඒ ආයේ ගහන්නේ, පැරදුනා උන් එකතු වෙලා හොඳටම කරපු එකා තොරණවද? ඒ තුනම ගැහුවා..