ICC vs Putin

ndilshan1989

Well-known member
  • Dec 6, 2022
    1,975
    3,590
    113
    ICC eken Putin ta arrest warrant ekak issue karala

    Kawruhari mutiny ekak coup ekak karanna innawanam Kremlin eke hari Army eke hari.. unta meka sahenna loku push ekak

    Arrest warrant issue karanwanam George Bush maha ekage idala issue karanna ona

    Mun me hadanne 3rd world war ekakata lokey thallu karanna

    Putin bella lagatama hira karoth oka pissa wage aniwarenma nukes gahanawa...
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus and lilman

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,820
    9,981
    113
    Putin ge weapon outdated not maintain. North Korea or trump nuclear execution trigger karoth thama eth dn code change karala athi.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,820
    9,981
    113
    Thanikara US, Europe walin entire economy eka depend wenne oka nuke gahagena dagalanna gatta kiyanne nikanma US wala territory ekak wenawa. Trump okata ready pita thama execution eka issuwe dn itin hukagattane. Ara andrew tate karayage vibe ekama thama uta tiyennet.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,566
    113
    ICC eken Putin ta arrest warrant ekak issue karala

    Kawruhari mutiny ekak coup ekak karanna innawanam Kremlin eke hari Army eke hari.. unta meka sahenna loku push ekak

    Arrest warrant issue karanwanam George Bush maha ekage idala issue karanna ona

    Mun me hadanne 3rd world ekakata lokey thallu karanna

    Putin bella lagatama hira karoth oka pissa wage aniwarenma nukes gahanawa...
    Russia 3rd world nemeine..
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,439
    15,397
    113
    Gampaha
    Putin ge weapon outdated not maintain. North Korea or trump nuclear execution trigger karoth thama eth dn code change karala athi.
    outdated කියන්න කෝ සාක්කි..🤭 පූටින් ලඟ තමයි සුපිරිම හොර අවි ටික තියෙන්නේ හිට්ලර් හදපු..ලොකේ කිසිකෙනෙක් දන්නේ නෑ උන් ලඟ තියන වෙපන්ස් මොනාද කියලා ..පියාඹන පීරිසිත් ඇති..:cool:

    newly-discovered-vintage-photographs-of-nazi-flying-disks-flying-saucers-BF1X6T.jpg
     
    • Haha
    Reactions: Asmodeus

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,590
    113
    outdated කියන්න කෝ සාක්කි..🤭 පූටින් ලඟ තමයි සුපිරිම හොර අවි ටික තියෙන්නේ හිට්ලර් හදපු..ලොකේ කිසිකෙනෙක් දන්නේ නෑ උන් ලඟ තියන වෙපන්ස් මොනාද කියලා ..පියාඹන පීරිසිත් ඇති..:cool:

    newly-discovered-vintage-photographs-of-nazi-flying-disks-flying-saucers-BF1X6T.jpg
    Umbada coordinate kare
     
    • Haha
    Reactions: Kumbhakarna22

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,984
    22,391
    113
    පූටින් ලඟ තමයි සුපිරිම හොර අවි ටික තියෙන්නේ හිට්ලර් හදපු..ලොකේ කිසිකෙනෙක් දන්නේ නෑ
    කිසි කෙනෙක් දන්නෙ නෑ හැබැයි උඹ දන්නව :lol:
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මං අහලා තියෙනවා ඇමරිකාවේ කිසිම පුරවැසියෙකුට ICC එකෙන් warrant නිකුත් කරන්න ඉඩක් නෑ මොකද එහෙම කරොත් ඇමරිකාව, උන්ට විරුද්ධව යුධ ප්‍රකාශ කරනව කියලා. ඒක උන්ගේ ව්‍යවස්ථාවට ඇතුලත් කරල තියෙනවලු.