ICC WORLD CUP TICKET ගන්නේ මෙහෙමයි

e74

Banned
Oct 29, 2010
64
11
0
ICC WORLD CUP TICKET ගන්නේ මෙහෙමයි


IMG_2508.jpg


IMG_2625.jpg


දියව් දියව් අපට දියව්
ක්‍රිකට් බලන ටිකට් දියව්

කන්න බොන්න අපට එපා

ඉහට වහල අපට එපා
ක්‍රිකට් කන්න අපට දියව්
ටිකට් ගන්න අපට දියව්

හෙල ජාතික අබිමානේ

කප්එක ගන්නට ඕනේ
අනේ *කේ නන්නානේ
බල්ලො *කයි ගම්මානේ

ක්‍රිකට් ක්‍රිකට් දියව් ටිකට්

ගෙදර උන්ට එම්ටි පොකට්

හුරේ හුරේ සිරි ලංකා

ආස්චරියමත් ලංකා
වඩේ බැදං බලමු ක්‍රිකට්
ඉතිං අපිට දියව් ටිකට්


සී ප්ලේනුත් අපට ඇතේ

හයදාහට කොළඹ යතේ
කන්න නැතත් කමක් නැතේ
අපිත් ක්‍රිකට් බලමු පුතේ

සීනි නැතුව තේ බොඤ්ඤං

මිරිස් නැතුව හොදි කඤ්ඤං
රජා අපට **** නං
පුකෙං උනත් අපි යඤ්ඤං

හොම්බ ලඟට වතුරෙ ගිලී

අපි තව තව ඇදන් නාමු
නගුල බැදං කුඹුරු හාමු
කප් එක අපි ආයෙ ගේමු

.


IMG_2508.jpg


IMG_2625.jpg