Ice Age [2011] [සිංහල උපසිරැසි සමග]

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
නියමයිනේ... බලන්න ඔන ඩවුන් කරල..:P ස්තුතියි මලයා..:)
දිගටම කරගෙන යන්න සුභ පතනවා...:D
 
  • Like
Reactions: creativeN

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මචන් මේකේ සින්හල සබ් වැඩ කරන්නෙ නෑ වගේ...
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    මචන් මේකේ සින්හල සබ් වැඩ කරන්නෙ නෑ වගේ...
    එහෙම නෑ බං..
    VLC එකේ ඇර KMP,GOM,K-lite වගේ එකක උත්සහ කරල බලන්න...
    ෆිල්ම් එකටම සිංහල සබ් එක එක්කරල Rip කරල තියෙන්නෙ..
    එහෙම වැඩ නැති නම් වෙනම සබ් ෆයිල් එක අරගෙන බලන්න..
    ඔයා තමා වැඩකරන්නෑ කිව්වෙ.. අනිත් අයට අව්ලක් නෑ.. :eek:
     
    • Like
    Reactions: Crazyeranga

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    එහෙම නෑ බං..
    VLC එකේ ඇර KMP,GOM,K-lite වගේ එකක උත්සහ කරල බලන්න...
    ෆිල්ම් එකටම සිංහල සබ් එක එක්කරල Rip කරල තියෙන්නෙ..
    එහෙම වැඩ නැති නම් වෙනම සබ් ෆයිල් එක අරගෙන බලන්න..
    ඔයා තමා වැඩකරන්නෑ කිව්වෙ.. අනිත් අයට අව්ලක් නෑ.. :eek:

    දැන් හරි මචන්,එලකිරි වගේ වැඩ..තැන්ක් යූ වේවා!:)
     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    නියමයිනේ... බලන්න ඔන ඩවුන් කරල.. ස්තුතියි මලයා..
    දිගටම කරගෙන යන්න සුභ පතනවා...
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    මේක තාම බැලුවේ නෑ... සබ් දාලම බලන්න පුළුවන්, නියමයි.
    තව මේ වගේ සබ් හදපන්


    Captain ජැක් ස්පැරෝ;11565067 said:
    එළ ඈ.......

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    onna mamath ganno thanx 3+




    elakiri,
    thava Christmas movies ehema dapan machan sinhala sub ekka,

    Mekata thanxxxxxxxx


    ස්තුතියි යාලුවනේ... :love: