ice choc වල භාගයක් විතර තනිකරම ice විතරක් තියෙන එක normalද? කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ :baffled: අද ice choc එකක් ගත්තා රස්නේ නිසා කන්න කියලා fuck, ඒකෙන් භාගයක්ම ice විතරයි. අන්තිම හරියේ ice-cream ටිකක් තිබුණා. පස්සේ තව දෙකක් ගත්තා. ඔක්කොම...