Ice Cream රොල් කරල කමුද?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,439
    19,640
    113
    Colombo
    තැන් දෙකක විතරයි :P :P

    ගොඩක් තැන් වල තියනවා බන්
    Frozen කියලා එකක් තියනවා මාතරත් එකක් තියනවා(ගාල්ලෙත් තියනවා දන්න විදියට) මම ඒකෙන් දැනට මාස හත අටකට කලින් කෑවා
     
    Last edited:

    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    තැන් දෙකක විතරයි :P :P

    ගොඩක් තැන් වල තියනවා බන්
    Frozen කියලා එකක් තියනවා මාතරත් එකක් තියනවා(ගාල්ලෙත් තියනවා දන්න විදියට) මම ඒකෙන් දැනට මාස හත අටකට කලින් කෑවා

    ah weraduna කොලඹ :P
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,249
    2
    55,184
    113
    අපෝ ඕව දැන් ගොඩක් තැන්වල තියෙනව
     

    korn

    Member
    Sep 15, 2006
    5,710
    26
    0
    40
    All over the world
    Ice Cream රොල් කරල කමුද? :lol::lol:

    කොලඹ දැනට මෙක තියෙන්නේ තැන් දෙකක වගේ තමයී. :)
    ගනන් එහම 500 සිට ඉහලට :P:P

    JAM Rolled Ice Cream
    https://goo.gl/maps/p8DEUYHcP8k

    Frosty Roll
    https://goo.gl/maps/icbPoFfUATn



    Okata Kiyanne Ice Cream Kotthu kiyala... Thawa Fried Ice Cream, Frozen Ice Cream kiyalath kiyanawa.. Anuradhapura & Batticoloa walath thiyenawa
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,906
    21,259
    113
    adala nene
    තැන් දෙකක විතරයි :P :P

    ගොඩක් තැන් වල තියනවා බන්
    Frozen කියලා එකක් තියනවා මාතරත් එකක් තියනවා(ගාල්ලෙත් තියනවා දන්න විදියට) මම ඒකෙන් දැනට මාස හත අටකට කලින් කෑවා

    galle place 2k thiyenawa matara ekaida kohe :P
     

    korn

    Member
    Sep 15, 2006
    5,710
    26
    0
    40
    All over the world
    අනුරාධපුර කොහෙද බන් තියෙන්නේ...???​

    Anuradhapure Rahula Vidyalaya pass karala bus stand paththata yaddi Swiss Garden hotel eka issaraha pare eha paththe thiyenawa wadiya kapila penna nathi podi joint ekak... nama nam mathaka nae