මේක වෙනම ආතල් එකක් බම. දැන් කෙල්ලෝ මර විදියට බොනවා.
Black Monkey Well-known member Jun 21, 2012 605 476 63 Jan 10, 2022 #21 මේක වෙනම ආතල් එකක් බම. දැන් කෙල්ලෝ මර විදියට බොනවා. Reactions: Swordfish27, Solo Rider and Heshan Daminda
MAHESH80 Well-known member Nov 23, 2018 919 1,842 113 Jan 10, 2022 #22 Heshan Daminda said: අඩෝ මේ crystal menthol එකත් crystal meth වගේමයි නේද? මේකක් අරගෙන පාරේ යද්දී පොලොසියෙන් චෙක් කලොත් ඇට දෙක ලාච්චුවේ දායිද? මැසේන්ජරේ ස්ටෝරි වලට දැම්ම මේ පොටෝ එක. හෙට වෙද්දී නාකොටික් එකෙන් උස්සන් යයිද දන්නේ නෑ. Click to expand... ආ.මේ තියෙන්නේ බඩු.කසාදයක්වත් බදින්නේ නැත්තේ රස්සාව ඕකයි එහෙනම් ඈ.උඹව තමා හොය හොය හිටියේ. ඇඩ්‍රස් එක දාපන්.හතරවෙනි තට්ටුවට ගෙනිහින් පඩිපෙළේ දාල පාගන්න Reactions: Error365!, Solo Rider and Heshan Daminda
Heshan Daminda said: අඩෝ මේ crystal menthol එකත් crystal meth වගේමයි නේද? මේකක් අරගෙන පාරේ යද්දී පොලොසියෙන් චෙක් කලොත් ඇට දෙක ලාච්චුවේ දායිද? මැසේන්ජරේ ස්ටෝරි වලට දැම්ම මේ පොටෝ එක. හෙට වෙද්දී නාකොටික් එකෙන් උස්සන් යයිද දන්නේ නෑ. Click to expand... ආ.මේ තියෙන්නේ බඩු.කසාදයක්වත් බදින්නේ නැත්තේ රස්සාව ඕකයි එහෙනම් ඈ.උඹව තමා හොය හොය හිටියේ. ඇඩ්‍රස් එක දාපන්.හතරවෙනි තට්ටුවට ගෙනිහින් පඩිපෙළේ දාල පාගන්න
rukshrulz Well-known member Jul 16, 2013 9,805 16,642 113 Colombo Jan 10, 2022 #23 අඩෝ ඔක මරු බං. හෙම්බිරිස්සාවට මරු බාන්ඩෙ Reactions: Solo Rider and Heshan Daminda