අඩෝ මේ crystal menthol එකත් crystal meth වගේමයි නේද? මේකක් අරගෙන පාරේ යද්දී පොලොසියෙන් චෙක් කලොත් ඇට දෙක ලාච්චුවේ දායිද? 
මැසේන්ජරේ ස්ටෝරි වලට දැම්ම මේ පොටෝ එක. හෙට වෙද්දී නාකොටික් එකෙන් උස්සන් යයිද දන්නේ නෑ.
මැසේන්ජරේ ස්ටෝරි වලට දැම්ම මේ පොටෝ එක. හෙට වෙද්දී නාකොටික් එකෙන් උස්සන් යයිද දන්නේ නෑ.

Yes. Blue Sky is the purest methamphetamine in the market.