ඔබට එතෙක් මෙතෙක් ලංකාවේ සිදුකල දිග දුර විහිදුම් මෙහෙයුම් ගැන දැනුවත් වීමට අවශ්‍ය නම් කර්නල් හරේන්ද්‍ර රණසිංහ විසින් රචිත "කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා" පොත කියවන්න
https://www.sarasavi.lk/Book/Kisi-Vitekath-Sathurata-Yatath-Nowana-Ma-9555367906
https://sinhalaebooks.com/2018/09/04/kisi-vitekath-sathurata-yatath-nowana-ma-kernal-harendra-ranasinghe/
රුපියල් 540 දීල ඔය පොත ගත්තට පාඩු නෑ ඕකෙන් විශේෂ බලක රණවිරු සුබසදනයට මුදලක් යනවා

මේ පොත ගන්න නැ නෙද කොහෙවත්....
නෑ..දැන් එන්නේ නෑ කියලා තමා සරසවි එකෙනුත් කියන්නේ...දන්නවනම් තැනක් කියන්න ගන්න මටත්...
ඔව් එන්නෙ නැ......ඔක නවත්තලා තියෙන්නෙ..pdf only තියෙන්නෙ...
දන්නවනම් ගන්න තැනක් කියපන්...මං කඩ කීපයකම බැලුවා. සරසවි එකෙත්නෑ......නැතිම නිසා ඩවුන්ලෝඩ් කරගෙන බැලුවා ඒ ගමන .. ..