Ice only No Soda මිලේනියම් සිට

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    මිලේනියම් සිටි පාවාදීම Ice only No Soda

    Ice only No Soda , බණ්ඩා කොලබ යාම , මිලේනියම් සිට සහ අතුරු කථා
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    ඔබට එතෙක් මෙතෙක් ලංකාවේ සිදුකල දිග දුර විහිදුම් මෙහෙයුම් ගැන දැනුවත් වීමට අවශ්‍ය නම් කර්නල් හරේන්ද්‍ර රණසිංහ විසින් රචිත "කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා" පොත කියවන්න

    https://www.sarasavi.lk/Book/Kisi-Vitekath-Sathurata-Yatath-Nowana-Ma-9555367906

    https://sinhalaebooks.com/2018/09/04/kisi-vitekath-sathurata-yatath-nowana-ma-kernal-harendra-ranasinghe/

    රුපියල් 540 දීල ඔය පොත ගත්තට පාඩු නෑ ඕකෙන් විශේෂ බලක රණවිරු සුබසදනයට මුදලක් යනවා
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ

    දන්නවනම් ගන්න තැනක් කියපන්...මං කඩ කීපයකම බැලුවා. සරසවි එකෙත්නෑ......නැතිම නිසා ඩවුන්ලෝඩ් කරගෙන බැලුවා ඒ ගමන .. ..:no::no:
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ

    මේ මිනිහා ඇරුනම රටේ ආරක්ෂාව ගැන කතාකරන්න ඔතන කාටවත් බෑ...කිලිනොච්චි යනවා කියලා මැදවච්චි යන රවියා ලොවෙත් ඔතනට ගැලපෙන්නේ නෑ...:lol::lol::lol:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔබට එතෙක් මෙතෙක් ලංකාවේ සිදුකල දිග දුර විහිදුම් මෙහෙයුම් ගැන දැනුවත් වීමට අවශ්‍ය නම් කර්නල් හරේන්ද්‍ර රණසිංහ විසින් රචිත "කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා" පොත කියවන්න

    https://www.sarasavi.lk/Book/Kisi-Vitekath-Sathurata-Yatath-Nowana-Ma-9555367906

    https://sinhalaebooks.com/2018/09/04/kisi-vitekath-sathurata-yatath-nowana-ma-kernal-harendra-ranasinghe/

    රුපියල් 540 දීල ඔය පොත ගත්තට පාඩු නෑ ඕකෙන් විශේෂ බලක රණවිරු සුබසදනයට මුදලක් යනවා

    මේ පොත ගන්න නැ නෙද කොහෙවත්....
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    නෑ..දැන් එන්නේ නෑ කියලා තමා සරසවි එකෙනුත් කියන්නේ...දන්නවනම් තැනක් කියන්න ගන්න මටත්...

    ඔව් එන්නෙ නැ......ඔක නවත්තලා තියෙන්නෙ..pdf only තියෙන්නෙ...
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    දන්නවනම් ගන්න තැනක් කියපන්...මං කඩ කීපයකම බැලුවා. සරසවි එකෙත්නෑ......නැතිම නිසා ඩවුන්ලෝඩ් කරගෙන බැලුවා ඒ ගමන .. ..:no::no:

    ඕක ප්‍රින්ට් කරන්නේ special force welfare eken