Ice tea වලට කියල වෙනව එකක් නැහැ නේද? normal tea bag වලින් තමා මමනම් හැදුවෙ.
thekola grinder karala halala ganin
නෑ බං. ඒක පාරක් මම Lipton Ceylon Tea factory එකට ගියාට පස්සේ දුන්නා නිකන් කිරි පිටි වගේ mix එකක්. ඒවා normal tea නෙවේ.
උබ ඔය කියන්නෙ ice tea නෙමේ ice coffee ගැන නේද?
නෑ බං. Ice Tea. ඒ factory එකේ හදන්නේ Ice tea විතරයි. කසළ තේ ගෙනත් උන්ගේ ක්රමයකට එකෙන් Ice Tea හදනවා.

Ice Tea nemei ban. Eawata kiyanne instant Tea kiyala![]()
![]()
![]()