Ice Tea Powder Sri Lanka ගන්න කොහෙද තියෙන්නේ?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Ice Tea Powder Sri Lanka ගන්න කොහෙද තියෙන්නේ?

    මචං ලංකාවේ Ice Tea Powder ගන්න කොහෙද තියෙන්නේ? Lipton එක තියනවා ද?
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    Ice tea වලට කියල වෙනව එකක් නැහැ නේද? normal tea bag වලින් තමා මමනම් හැදුවෙ.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Ice tea වලට කියල වෙනව එකක් නැහැ නේද? normal tea bag වලින් තමා මමනම් හැදුවෙ.

    thekola grinder karala halala ganin

    නෑ බං. ඒක පාරක් මම Lipton Ceylon Tea factory එකට ගියාට පස්සේ දුන්නා නිකන් කිරි පිටි වගේ mix එකක්. ඒවා normal tea නෙවේ.

    Last edited:

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    නෑ බං. ඒක පාරක් මම Lipton Ceylon Tea factory එකට ගියාට පස්සේ දුන්නා නිකන් කිරි පිටි වගේ mix එකක්. ඒවා normal tea නෙවේ.

    උබ ඔය කියන්නෙ ice tea නෙමේ ice coffee ගැන නේද?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උබ ඔය කියන්නෙ ice tea නෙමේ ice coffee ගැන නේද?

    නෑ බං. Ice Tea. ඒ factory එකේ හදන්නේ Ice tea විතරයි. කසළ තේ ගෙනත් උන්ගේ ක්‍රමයකට එකෙන් Ice Tea හදනවා.
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    නෑ බං. Ice Tea. ඒ factory එකේ හදන්නේ Ice tea විතරයි. කසළ තේ ගෙනත් උන්ගේ ක්‍රමයකට එකෙන් Ice Tea හදනවා.

    Ice Tea nemei ban. Eawata kiyanne instant Tea kiyala :yes: :yes: :yes: