ICECREAM_NAME

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,573
    2,965
    113
    බළපිටිය
    මචංලා මගේ යාලුවෙක් ( හොදම යාලුවා ) අලුතෙන් කඩයක් දාන්න යනවා.. වූ දාන්න යන්නේ අයිස් කීම් :yes: ඒ කියන්නේ පිටරට විදියට මික්ස් කරපු අයිස් කීම් වගේ දේවල් ... මිනිහ රට ඉදන් ආවේ ඒකයි.. මට පුලුවන්නං අයිඩියා එකක් දියං පොඩි මෙන්න මේ විදියේ එකකට.. දැං උඹල දැකල ඇතිනේ ඔය අලුතෙන් කඩ දානකොට වගේ පෝස්ටර් පාරක් ගහනවා නිකං හෙන චකිතයක් කුතුහලයක් ඇති වෙන විදියේ ඒවා.. ඔය වචන දෙක තුනෙක් පොඩි ටෝක්ස් එකක් දෙකක් දාලා පොඩි පෝස්ටර් පාරවල් ගහන්නේ.. තේරෙනවද මචංලා ... අන්න ඒ වගේ අයිස් කීම් වලට ගැලපෙන විදියට පොඩි තේරෙන නොතේරෙන මිනිස්සුන්ට කුතුහලය අති කරවන විදියේ අයිඩියා එකක් දෙන්න පුලුවන්ද මචංලා.. කාටහරි අයිඩියා එකක් තියෙනා කියන්නකෝ ප්ලීස්... මම ඒයාලට සලකන්නං .. අනේ කියහල්ලකෝ... දන්නැත්තං බම්ප් එකක් හරි කමක් නෑ දාගෙන යන්නකෝ...


    images
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    මම දැක්කේ චූ දාන්න යන්නේ අයිස් ක්‍රිම් එකෙන් වගේ
     

    BLNinja

    Banned
    Apr 4, 2012
    119
    7
    0
    එක පාරට දැක්කෙ නිකම් "චූ දාන්න යන්නේ අයිස්ක්‍රීම්" වගේ :lol:
     

    Car_Boy

    Banned
  • Jun 6, 2012
    84
    6
    8
    එක පාරට දැක්කෙ නිකම් "චූ දාන්න යන්නේ අයිස්ක්‍රීම්" වගේ