sthree duushane gana kiyanne
ඔය ගෑණි කලේ රාජපක්ශ පවුලෙ මහින්දගේ,බැසිලගේ සල්ලි හංගපු1...ඔය අහු උනේ ඕකිගෙ සල්ලිම නෙවෙයි රාජපක්ශ පවුලෙ සල්ලි...ඊළග පාරත් මුන්ම ගෙනත් ලෝකෙ ලොකුම සල්ලිකාර පවුල අපේ රටින් හදමු..
View attachment 146517

@Mohowk මෙන්න සල්ලි තියන ඇන්ටි කෙනෙක් සෙට් කරගනින්
Please share the source. I need to share this on facebook with the source..
බයියන්ට ප්‍රශ්න ගොඩයි. ඕකට උත්තර ලියනවට වඩා ලේසියි අනුරයට, පාටලියට, පැතුමට බනින එක.
අපේ සල්ලි හොරකම් කරලා. උන්ම නීති හදන්, උන්ම ටැක්ස් 1% යි කියල තීරණය කරලා, ආයේ අපිටම පොලියට් දෙනවා.
බයියෝ ජංගි හෝදනවා

All I got was a pdf document in an email... Posted low-res images to reduce the size to suit. Have uploaded it here. Pls download.Please share the source. I need to share this on facebook with the source..
Thanks .. මේ වගේ වෙලාවක උරුලෑවා වගේ වෑඩ කරන්න ඕනේ කියලා මගේ යාලුවෙක් කිව්වා.. උරුලෑවා ගිය පාරම ගදයිලුනේ. අපිත් ඒ වගේ මේ වගේ ගද දේවල් පුලුවන් තරම් හෑමෝටම දෑනෙන්න යවන්න ඕනේAll I got was a pdf document in an email... Posted low-res images to reduce the size to suit. Have uploaded it here. Pls download.
http://www.filedropper.com/icijinvestigativejournalismreportonnurupamarajapaksa
The same text appears in the Colombo Telegraph as well.
https://www.colombotelegraph.com/in...ons-to-nirupama-rajapaksa-thirukumar-nadesan/
Also please refer to this ICIJ link and check whether it's somewhere within...
https://www.icij.org/investigations/pandora-papers/sri-lanka-rajapaksa-family-offshore-wealth-power/