mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Model: IPHONE 6 MM-TD 16GB GOLD
    IMEI Number: 35206806xxxxxxxx
    Serial Number: F73N86xxxxxx
    iOS Product Version: 8.3
    Find My iPhone: ON
    iCloud Status: Clean
    Coverage Status: Out Of Warranty (No Coverage)
    Purchased In: France
    Registered Purchase Date: 09/25/14
    No replacements info found! Model: IPHONE 6 MM-TD 16GB GOLD
    IMEI Number: 35206806xxxxxx
    Serial Number: F73N86xxxxxx
    iOS Product Version: 8.3
    Find My iPhone: ON
    iCloud Status: Clean
    Coverage Status: Out Of Warranty (No Coverage)
    Purchased In: France
    Registered Purchase Date: 09/25/14
    No replacements info found!



    මේ එක ටිකක් අමාරු එකක් ....මේක Clean and Sold By Apple කියන කැටගරි එකේ......මට මාසයක් විතර ගියා මේ අන්ලොක් එකට......

    මේ තියෙන්නේ First reject Report එක


    Rejected​
    iCloud Remove Worldwide - CLEAN SOLD TO VIA GSX 35206806xxxxxx sold by apple
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Your unlock code has been successfully calculated.

    =================================
    IMEI : 35206806xxxxxxxx
    Unlock code : UNLOCKED
    Orders details
    Order ID : 31xxx
    Service Name : iCloud Remove - 1 to 7 day - ALL Model iPhone and iPad (CLEAN ONLY)

    -Email-
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    PM ekak ewwa machan mata phone dekak set una hena aduwata oowa unlock karanna puluwanda kiyala danne nahane. puluwannam mama ganna kiyala baluwe :D
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    iCloud 100% @sfr.fr meka gaana adi( Adu kiwwata adumath ne...6 ekak wage nam paadu ne) Rs-20000/


    iCloud Remove EUROPE - ALL Model iPhone and iPad (CLEAN ONLY) -Rs-26000/

    iCloud Remove MIDDLE EAST ONLY IMEI NEEDED - ALL Model iPhone and iPad (CLEAN ONLY)
    THIS SERVICE SUPPORTS ALL CLEAN SOLD TO:

    UAE
    KSA
    Bahrain
    Qatar
    Kuwait
    Oman
    Turkey
    Egypt
    Israel



    Rs-18000/


    Habei putho Sold by Apple unoth Rs-30000/ Thats the Maximum price


    If you want to Instant to 24 Hrs iCloud unlock.......Gosh......FOURTY THOUSAND
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    iCloud 100% @sfr.fr meka gaana adi( Adu kiwwata adumath ne...6 ekak wage nam paadu ne) Rs-20000/


    iCloud Remove EUROPE - ALL Model iPhone and iPad (CLEAN ONLY) -Rs-26000/

    iCloud Remove MIDDLE EAST ONLY IMEI NEEDED - ALL Model iPhone and iPad (CLEAN ONLY)
    THIS SERVICE SUPPORTS ALL CLEAN SOLD TO:

    UAE
    KSA
    Bahrain
    Qatar
    Kuwait
    Oman
    Turkey
    Egypt
    Israel



    Rs-18000/


    Habei putho Sold by Apple unoth Rs-30000/ Thats the Maximum price


    If you want to Instant to 24 Hrs iCloud unlock.......Gosh......FOURTY THOUSAND


    machn icloud lock karanne normally phone issuawamane.
    ethkota ussapu ekak genawoth eketh icloud unlock karanna puluwanda? :baffled:

    dn machn update ehema eddi aye lock wenne na neda?
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    iCloud ලොක් එක ගොඩක් වෙන්නේ පාස්වර්ඩ් එක අමතක වෙලා...නැත්නම් අහුලපු එකක් උනත් අයිතිකාරය ලොක් කරන්න පුලුවන්...එහෙමත් නැත්නම් පාස්වර්ඩ් එකේ දි අප්ඩේට් කරල කෙලවගෙන වෙන්නත් පුලුවන්...කොහොම උනත් ලොක් තමයි......උන්ලොක් කර0ත් කලාම තමයි.....ආයෙ ලොcක් වෙන්නේ නෑ....ඒත් මගෙ සර්වර් එකෙ තියනව බන් ආයෙ රී ලොක් කරන්න පුලුවන් මට කියල..ඒකට ඩොලර් 50 යි යන්නේ...මම හිතන්නේ මට පොල්ලක් තිබ්බොත් මෙහෙම කරන්න පුලුවන් ඇති iCloud RE-LOCK - iPhone 4, 4S, 5, 5C, 5S, 6, 6 Plus
     

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    මල්බිරියට

    මල්බිරි ගැන

    මම මල්බිරියට ඇපල් වැඩක් සෙට් කරා.මන් ඇපල් එකේ බ්ලැක්ලිස්ට් කියල මන් දැනගෙන නැහැ. මල්බිරිය status එක FREE බලල දුන්න සතපහක් වත් ගත්තේ නැහැ. මල්බිරි ෂුවර් කරන්න පුලුවන් පොරක් තමයි. වැඩේ අනිවා කරලා දේවි බැරිනම් උ අනිවා රිෆන්ඩ් එක දානවා සුවර් තමයි. බය නැතුව වැඩක් කරගන්න පුළුවන්.


    හයිලි රෙකොමන්ඩ් :)
     
    Last edited:

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මල්බිරි ගැන

    මම මල්බිරියට ඇපල් වැඩක් සෙට් කරා.මන් ඇපල් එකේ බ්ලැක්ලිස්ට් කියල මන් දැනගෙන නැහැ. මල්බිරිය status එක FREE බලල දුන්න සතපහක් වත් ගත්තේ නැහැ. මල්බිරි ෂුවර් කරන්න පුලුවන් පොරක් තමයි. වැඩේ අනිවා කරලා දේවි බැරිනම් උ අනිවා රිෆන්ඩ් එක දානවා සුවර් තමයි. බය නැතුව වැඩක් කරගන්න පුළුවන්.


    හයිලි රෙකොමන්ඩ් :)


    uyaage report eka newatath.........
    Sprint USA - All iPhone Clean / Blacklist / Unpaid Bill
    IMEI : 357995058xxxxxx Code : 357995058xxxxxx STOLEN/LOST Submited On : 2015/12/28 20:09:33 Replied on : 2015/12/28 20:49:02
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    wccryanrox තෑන්ක්යූ මාව රෙකමන්ඩ් කලාට......රහස මේකයි බන්....මම අන්ලොක් වලට ගෙවන්නේ අන්ලොක් එක ගියාම විතරයි....ඒත් මමත් කලින් සල්ලි ගන්නව..නැත්නම් මට තමයි ගෙවන්න වෙන්නේ.....මට මේ තියන ෆැසිලිටි එක ලැබිල තියෙන්නේ විශ්වාසය මත....ඒක නැතිකරගන්න බැහැ......කොහොමත් වැඩේ උනාට පස්සේ සල්ලි ගන්න අමාරු බව තේරෙනවනේ.......