ICT BLACK BELT - HTML CSS PHP SQL

wkmalitha

Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    HTML CSS PHP - 2.png


    අස්ප වේගෙන් දුවන පන්තියක් නෙමෙයි 🐎
    හිමිහිට යන්නේ.. 🐢
    හැම කරුණක්ම Deep Dive යනවා 📖

    එතකොට කොහෙන් කොහොම ආවත් ඕනම ප්‍රශ්නයක් ගේමක් නැහැ 🤓

    උපරිම ලකුණු අතරට යන්න,
    ඒ විතරක්ද?

    නිකන්ම නිකන් උසස් පෙළ කරන කොල්ලෙක් කෙල්ලෙක් නෙමෙයි
    වැඩ්ඩෙක් වෙලා තමයි ඔයා නතර වෙන්නේ 👨‍💻👩‍💻
    ඒ කියන්නේ ඔයා යන ක්‍ෂේත්‍රයේ උපරිම තැනට යන්න
    ඔයාව පුහුණු කරනවා 🦖🦖🦖

    අපේ YouTube Channel එකට යන්න,
    දාල තියෙන පාඩම් බලන්න
    සෙට් නම් එන්න
    📌 Subscribe කරන්න
    www.youtube.com/ictblackbelt

    Online හරහා ගෙදර ඉදගෙන
    ඉගෙන ගන්න 👨‍🎓

    නිබන්ධන නිවසටම එවනවා 🚚
    කුරියර් ගාස්තු නැත 🆓

    තුන් වැදෑරුම් වේදය

    ✅ Cracking Mechanism
    🔎 Theory - 3Hours
    🧗🏽‍♂️Practical - 2Hours
    ⛳️ Paper - 5Hours

    මේ ක්‍රමවේදයට අපි සතියකට පැය 10ක් පමණ වැඩ කරනවා 💪🏾

    කැම්පස් හීනය වගේම IT පැත්තෙන් ඉස්සරහට යන්න බලාපොරොත්තුවක් තියෙනවනම්
    ක්ෂේත්‍රීය දැනුමක් හරි වටිනවා 👈🏿

    ඔයාගේ නංගිලා මල්ලිලාව, යාළුවන්ව දැනුවත් කරන්න
    එයාලට මේක Share කරන්න 🌝

    ICT BLACK BELT 🥋
    මාලිත වන්නිආරච්චි 🦅

    අපගේ Telegram චැනලයට සම්බන්ධ වන්න
    ICT BLACK BELT Channel 👉 https://t.me/ictblackbeltchannel

    විස්තර දැනගැනීමට පණිවිඩයක් යොමු කරන්න
    WhatsApp කට්ටිය මෙතනින් 👉 https://wa.link/s9bhdl
    Telegram කට්ටිය මෙතනින් 👉 https://t.me/ictblackbelt

    🏊🏾‍♂️