අස්ප වේගෙන් දුවන පන්තියක් නෙමෙයි
හිමිහිට යන්නේ..
හැම කරුණක්ම Deep Dive යනවා
එතකොට කොහෙන් කොහොම ආවත් ඕනම ප්රශ්නයක් ගේමක් නැහැ
උපරිම ලකුණු අතරට යන්න,
ඒ විතරක්ද?
නිකන්ම නිකන් උසස් පෙළ කරන කොල්ලෙක් කෙල්ලෙක් නෙමෙයි
වැඩ්ඩෙක් වෙලා තමයි ඔයා නතර වෙන්නේ
ඒ කියන්නේ ඔයා යන ක්ෂේත්රයේ උපරිම තැනට යන්න
ඔයාව පුහුණු කරනවා
අපේ YouTube Channel එකට යන්න,
දාල තියෙන පාඩම් බලන්න
සෙට් නම් එන්න
www.youtube.com/ictblackbelt
Online හරහා ගෙදර ඉදගෙන
ඉගෙන ගන්න
නිබන්ධන නිවසටම එවනවා
කුරියර් ගාස්තු නැත
තුන් වැදෑරුම් වේදය
මේ ක්රමවේදයට අපි සතියකට පැය 10ක් පමණ වැඩ කරනවා
කැම්පස් හීනය වගේම IT පැත්තෙන් ඉස්සරහට යන්න බලාපොරොත්තුවක් තියෙනවනම්
ක්ෂේත්රීය දැනුමක් හරි වටිනවා
ඔයාගේ නංගිලා මල්ලිලාව, යාළුවන්ව දැනුවත් කරන්න
එයාලට මේක Share කරන්න
ICT BLACK BELT
මාලිත වන්නිආරච්චි
අපගේ Telegram චැනලයට සම්බන්ධ වන්න
ICT BLACK BELT Channel
විස්තර දැනගැනීමට පණිවිඩයක් යොමු කරන්න
WhatsApp කට්ටිය මෙතනින්
Telegram කට්ටිය මෙතනින්