ID එකක් අලුතින්ම හදන්නේ කොහොමද.?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    ID එකක් අලුතින්ම හදන්නේ කොහොමද.?

    උප්පන්නෙයි ID එකයි නැත්තම් ( රෙජිස්ටාර් කන්තෝරුවෙත් නැද්ද මන්ද.ටිකක් වයස කෙනෙක්. ) ඒ දෙක හදවගන්න විදියක් කියන්න පුලුවන්ද ? Public කියන්න බැරිනම් msg එකක් හරි දාන්න . සලකනවා උපරිමෙන්. :yes:
     
    Last edited:

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    උප්පන්නෙයි ID එකයි නැත්තම් ( රෙජිස්ටාර් කන්තෝරුවෙත් නැද්ද මන්ද.ටිකක් වයස කෙනෙක්. ) ඒ දෙක හදවගන්න විදියක් කියන්න පුලුවන්ද ? Private කියන්න බැරිනම් msg එකක් හරි දාන්න . සලකනවා උපරිමෙන්. :yes:

    Msg එක privet නෙමේද :baffled:
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    AG office ekakin Birth Certificate ganna:
    Grama Sewaka kiyala ID application aran: fill karala
    Battaramulle office ekata bara denna one day service eka Rs. 1000 yayi:

    oya okkotama dawasa 4 yayi uparima sathiyak:
    wayasa wadi kiwwe miniha marenna kalin depala liya gannada try eka
     

    Haritha97

    Active member
  • Jan 1, 2018
    216
    47
    28
    ගමේ ආරච්චි මහත්තයගෙන් ඇහුවනම් පොර කියයි ක්‍රමේ :yes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar258970_2.gif
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    උප්පන්නෙයි ID එකයි නැත්තම් ( රෙජිස්ටාර් කන්තෝරුවෙත් නැද්ද මන්ද.ටිකක් වයස කෙනෙක්. ) ඒ දෙක හදවගන්න විදියක් කියන්න පුලුවන්ද ? Public කියන්න බැරිනම් msg එකක් හරි දාන්න . සලකනවා උපරිමෙන්. :yes:
    I smell a rat.