ID එකක් අලුතින්ම හදන්නේ කොහොමද.?
උප්පන්නෙයි ID එකයි නැත්තම් ( රෙජිස්ටාර් කන්තෝරුවෙත් නැද්ද මන්ද.ටිකක් වයස කෙනෙක්. ) ඒ දෙක හදවගන්න විදියක් කියන්න පුලුවන්ද ? Public කියන්න බැරිනම් msg එකක් හරි දාන්න . සලකනවා උපරිමෙන්.

Last edited:

poddak tapaluna.