~ID එකේ කතාව~

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ehema hena kathawak naha ban..
    mamanam elakiri account eka haduwe yaluwonta sinhala music video download karanna ona una nisa..
    passe thamai meke forum ekak thiyanawa dakala eka baluwe.. balanna aragenath awurudu 2kakata wage passe thamai post danna gaththe
    :P

    mage ID eka pasansnoop une mama danneth nathiwa.. ekiwwe ee dawaswala mama meke register wenakota mage email eke mula kella thibune pasansnoop@ kiyala.. mokada issara mama snoop dogg ge podi fan kenek :P ithin elakiri eken ee mula kella ehemama select karagena.. mama echchara care kale naha..

    matath me ID eka change karaganna onawela hitiye.. eth fake hadan baila gahanna ona nathinisa mekenma enawa :yes:
     
    Last edited:

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    I3gHgA7.jpg

    meka nam aththa bn :rofl: :rofl: :lol: :lol:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    :P:P:P:P:P:P:P
    මේකේ ගොඩක් උන් සලකන්නේ මොලේට නෙවෙයි වයසට බන්:angry::angry:
    ඕක මම කලින් දන්නවනම් ඔය 93 දාන්නේ නෑ:yes::yes:

    mamath '93 hustho
    mama awurudu 15di elakiri awe
    a kaale meke thibune counter strike server ekak n elakiriye thamai aluth sindu okkoma awe
    dan nam ewa nehe :sorry:
     
    ඒලෙවල් ඉවර වෙලා නිකන් ඔහේ ඉන්නකොට කිරියේ පොස්ට් සිරාවට වැදුනා. 2006 නැත්නම් 2007 සින්දු බාන්න හදපු ID එක වැඩ කලේ නැහැ. එට පස්සේ එක ID එකක් හැදුව, නම නෙමෙයි, එත් එකෙන් මාව පෞද්ගලිකවම අදුරන අය වැඩියි. ඒකාලේ මතක විදිහට පයිරට්ස් ඔෆ් ද කැරිබියන් බයිකොප් එකට මෝල් වෙලා හිටියේ. එක නිසා මෙහෙම දැම්ම. ID එක හදුවමයි කික් උනේ කෑප්ටන් කියන එක.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පට්ට ලොල් ට්‍රේඩ් එක :P:P:P
    අපිනම් ඉතින් අලුත් උන් නේ .වැලිකතරේ තනිවෙලා ඉන්නකොට ජංජාලේ කරක්ගහනකොට අහම්බෙන් එලකිරිය සෙට් උනේ :P
    අවුරුද්දක් විතර ඔහේ දාපු පොස්ට් කියව කියව හිටිය .පස්සේ එකවුන්ට් එකක් හදන්න නම විදිහට හිතට ආපු මුල්ම නම තමයි මරුසිරා :rofl::P
    හැබැයි ඕක හදල තව මාස 2ක් 3ක් විතර නුලක් දැම්මේ නැහැ .දාන විදිහ දන්නැති නිසා .:lol::lol::lol:
    පස්සේ සමහර උන් බැනල රේප් කපුවා තව උන් උබ අරකේ ඉන්න එකාද මේකේ ඉන්න එකාද කියල ඇහුව .පස්සේ බැලින්නම් මේ නමින් තවත් වෙන එවල කමෙන්ට් දාන උන් ඉන්නවා :P:P
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මරුසිරා;16899637 said:
    පට්ට ලොල් ට්‍රේඩ් එක :P:P:P
    අපිනම් ඉතින් අලුත් උන් නේ .වැලිකතරේ තනිවෙලා ඉන්නකොට ජංජාලේ කරක්ගහනකොට අහම්බෙන් එලකිරිය සෙට් උනේ :P
    අවුරුද්දක් විතර ඔහේ දාපු පොස්ට් කියව කියව හිටිය .පස්සේ එකවුන්ට් එකක් හදන්න නම විදිහට හිතට ආපු මුල්ම නම තමයි මරුසිරා :rofl::P
    හැබැයි ඕක හදල තව මාස 2ක් 3ක් විතර නුලක් දැම්මේ නැහැ .දාන විදිහ දන්නැති නිසා .:lol::lol::lol:
    පස්සේ සමහර උන් බැනල රේප් කපුවා තව උන් උබ අරකේ ඉන්න එකාද මේකේ ඉන්න එකාද කියල ඇහුව .පස්සේ බැලින්නම් මේ නමින් තවත් වෙන එවල කමෙන්ට් දාන උන් ඉන්නවා :P:P
    :D marusira kiyala e kale forum ekak tibbada koheda neda? :rolleyes:

    කෑප්ටන් Jack Sparrow;16899587 said:
    ඒලෙවල් ඉවර වෙලා නිකන් ඔහේ ඉන්නකොට කිරියේ පොස්ට් සිරාවට වැදුනා. 2006 නැත්නම් 2007 සින්දු බාන්න හදපු ID එක වැඩ කලේ නැහැ. එට පස්සේ එක ID එකක් හැදුව, නම නෙමෙයි, එත් එකෙන් මාව පෞද්ගලිකවම අදුරන අය වැඩියි. ඒකාලේ මතක විදිහට පයිරට්ස් ඔෆ් ද කැරිබියන් බයිකොප් එකට මෝල් වෙලා හිටියේ. එක නිසා මෙහෙම දැම්ම. ID එක හදුවමයි කික් උනේ කෑප්ටන් කියන එක.

    :D mama danna tawa ekek innawa ban jack sparrow kiyala meke. hoyaganna ba kawda kiyala :sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම නම් පොඩිකාලේ ආසාවෙන් බලපු කාටුන් එකක් තමයි ටොම් ඇන්ඩ් ජෙරී. ඒ නිසා තමයි මේ අයිඩී එක දාගත්තේ. මොකද මම එන දවස්වල තමන්ගේ ඇත්ත නමින් ඉන්න කව්රුත් වැඩිය පේන්න හිටියෙ නෑ.
    මුල් කාලයේදී පාවිච්චි කරේ මේ පහළ තියන ඇවටාර් එක තමයි. පස්සේ දැන් තියන එකට මාරු වුනා.

    000-3d-model-1.jpg
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    sachith19920726 කියල දැම්මෙ unique නිසා ඒ කියන්නෙ මේ user නේම් එකෙන් එතෝට ලෝකෙටම ඉන්නෙ මම විතරයි.. මගේ උපන් දිනේම එකෙක් ඉපදිලා උගේ නම සචිත් වෙලා ඌ user name එකක් දානකොට මෙහෙම දාන ඒකෙ සම්භාවීතාව 0.00000000000000000000001
    අනික මොන site එකේ කොහෙ දැක්කත් මේ නමින් ඉන්නව ඒ මම තමයි..

    :rofl:

    wena nattan.jpg

    :3
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    sachith19920726 කියල දැම්මෙ unique නිසා ඒ කියන්නෙ මේ user නේම් එකෙන් එතෝට ලෝකෙටම ඉන්නෙ මම විතරයි.. මගේ උපන් දිනේම එකෙක් ඉපදිලා උගේ නම සචිත් වෙලා ඌ user name එකක් දානකොට මෙහෙම දාන ඒකෙ සම්භාවීතාව 0.00000000000000000000001
    අනික මොන site එකේ කොහෙ දැක්කත් මේ නමින් ඉන්නව ඒ මම තමයි..

    :rofl:

    View attachment 52283

    :3

    k.
     
    :D mama danna tawa ekek innawa ban jack sparrow kiyala meke. hoyaganna ba kawda kiyala :sorry:

    මම දන්නේ නැහැ මචං ඒ කලේ තව එකෙක් ඉන්නවා කියල.දැනන් හිටිය නම් මේ නම දාන්නේ නැහැ. මට වඩා සීනියර් එකෙක් ඉන්නවා
    Jack_Sparrow කියල.
    තව බුවෙක් හිටිය Captain ජැක් ස්පැරෝ කියලා.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    නම තමා ඉතින් :P
    දැන් තමා නම දාන් ආපු එකේ මෝඩ කම තේරෙන්නෙ :rofl:
    තේරෙන්න පටන් ගන්නකොට පෝස්ට්ස් 40+ 2 years වගේ ගිහින් ඉවරයි :rofl: ඉතින් ආයෙ අලුත් අකවුන්ට් හදලා වැඩක් නැති නිසා 2008 ඉදන් මේකම තමා පාවිච්චි කරන්නෙ :D