මචන්ල මගෙ ID එක නැතිවුනා බන්.මේ ජොබ් ඉන්ටවීව් එකකට ගිහිල්ල නැතිවුනේ!!
මම ඉතින් පොලිසියට ගියා පැමිනිල්ලක් දාන්න කියල.මට එපාවුනා බන්.දන්නවනෙ ඉතින් අපේ පොලිසියෙ වැඩ ගැන
.දැන් ඉතින් මට මේකයි මචන්ල දැනගන්න ඕනෙ.මට පොලීසියෙ පැයගනන් රස්තියාදු වෙන්නෙ නැතුව පැමිනිල්ලක් දාගන්න ක්‍රමයක් නැද්ද?
ඒකිව්වෙ online ඔය වගේ සීන් වලට complain දාන්න system එකක් නැද්ද ලOකාවෙ?? මම අනිවා පොලිසියෙන් ලියුමක් ගන්න ඕන නේද ID එක නැතිවුනා කියල??

Thanx Boss......