ID එක නැතිවුනා

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මචන්ල මගෙ ID එක නැතිවුනා බන්.මේ ජොබ් ඉන්ටවීව් එකකට ගිහිල්ල නැතිවුනේ!!
    මම ඉතින් පොලිසියට ගියා පැමිනිල්ලක් දාන්න කියල.මට එපාවුනා බන්.දන්නවනෙ ඉතින් අපේ පොලිසියෙ වැඩ ගැන:rolleyes:.දැන් ඉතින් මට මේකයි මචන්ල දැනගන්න ඕනෙ.මට පොලීසියෙ පැයගනන් රස්තියාදු වෙන්නෙ නැතුව පැමිනිල්ලක් දාගන්න ක්‍රමයක් නැද්ද?:confused: ඒකිව්වෙ online ඔය වගේ සීන් වලට complain දාන්න system එකක් නැද්ද ලOකාවෙ?? මම අනිවා පොලිසියෙන් ලියුමක් ගන්න ඕන නේද ID එක නැතිවුනා කියල??:):)
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    ගල් බෝතලයක් අරන් යන්න ඉක්මනට කරගන්න පුළුවන්..
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    okkoma online kara ganna pluwan ban.
    police web site ekata gihilla online complain ekak danna puluwan.
    paypal walin pay karala ID eka online gedaratama genna ganna puluwan. :shocked:

    gramasewaka liyumakuth ona maye hithe

    2100 di habai
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    මචන්ල මගෙ ID එක නැතිවුනා බන්.මේ ජොබ් ඉන්ටවීව් එකකට ගිහිල්ල නැතිවුනේ!!
    මම ඉතින් පොලිසියට ගියා පැමිනිල්ලක් දාන්න කියල.මට එපාවුනා බන්.දන්නවනෙ ඉතින් අපේ පොලිසියෙ වැඩ ගැන:rolleyes:.දැන් ඉතින් මට මේකයි මචන්ල දැනගන්න ඕනෙ.මට පොලීසියෙ පැයගනන් රස්තියාදු වෙන්නෙ නැතුව පැමිනිල්ලක් දාගන්න ක්‍රමයක් නැද්ද?:confused: ඒකිව්වෙ online ඔය වගේ සීන් වලට complain දාන්න system එකක් නැද්ද ලOකාවෙ?? මම අනිවා පොලිසියෙන් ලියුමක් ගන්න ඕන නේද ID එක නැතිවුනා කියල??:):)

    මම දන්න විදියටනම් ගන්න ඔනෙ online system එකක් නම් තියෙද දන්නෙ නැ
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    okkoma online kara ganna pluwan ban.
    police web site ekata gihilla online complain ekak danna puluwan.
    paypal walin pay karala ID eka online gedaratama genna ganna puluwan. :shocked:

    gramasewaka liyumakuth ona maye hithe

    2100 di habai

    ado mata link eka hoyala deepanko machan loku udawwak!!:yes::yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මචන්ල මගෙ ID එක නැතිවුනා බන්.මේ ජොබ් ඉන්ටවීව් එකකට ගිහිල්ල නැතිවුනේ!!
    මම ඉතින් පොලිසියට ගියා පැමිනිල්ලක් දාන්න කියල.මට එපාවුනා බන්.දන්නවනෙ ඉතින් අපේ පොලිසියෙ වැඩ ගැන:rolleyes:.දැන් ඉතින් මට මේකයි මචන්ල දැනගන්න ඕනෙ.මට පොලීසියෙ පැයගනන් රස්තියාදු වෙන්නෙ නැතුව පැමිනිල්ලක් දාගන්න ක්‍රමයක් නැද්ද?:confused: ඒකිව්වෙ online ඔය වගේ සීන් වලට complain දාන්න system එකක් නැද්ද ලOකාවෙ?? මම අනිවා පොලිසියෙන් ලියුමක් ගන්න ඕන නේද ID එක නැතිවුනා කියල??:):)
    Online mukuth owa karanna baha. ID eka nathi una kiyanne oya lankawe citizen da nadda wage case ekak. Online dunnoth wena ratawala unuth ID gani :rofl:

    Gramasewaka, Police, NIC office okkotama bada gaannama wenawa.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    polosiyta ynnama wenawa.adada nethi une thwa sathiyak vithra balala polosiyata giyanam hari.id eka gatthu kena samahara welawata post karanawa eke addres ekata.
     
    මචන්ල මගෙ ID එක නැතිවුනා බන්.මේ ජොබ් ඉන්ටවීව් එකකට ගිහිල්ල නැතිවුනේ!!
    මම ඉතින් පොලිසියට ගියා පැමිනිල්ලක් දාන්න කියල.මට එපාවුනා බන්.දන්නවනෙ ඉතින් අපේ පොලිසියෙ වැඩ ගැන:rolleyes:.දැන් ඉතින් මට මේකයි මචන්ල දැනගන්න ඕනෙ.මට පොලීසියෙ පැයගනන් රස්තියාදු වෙන්නෙ නැතුව පැමිනිල්ලක් දාගන්න ක්‍රමයක් නැද්ද?:confused: ඒකිව්වෙ online ඔය වගේ සීන් වලට complain දාන්න system එකක් නැද්ද ලOකාවෙ?? මම අනිවා පොලිසියෙන් ලියුමක් ගන්න ඕන නේද ID එක නැතිවුනා කියල??:):)

    Kellek diha balanna athi lol kanna wage.:rofl::rofl:

    Penapan lindakata. eka eetawada sepak....

    Pissuda bn mn nm hithanne online weda karaganna puluwan kiyala thama hariyata lankawe.. Gihilla policiyata peminillak daapan. Rasthiyadu wenawa eka sure.:)

    Are u f....kidding me? This is Sri Lanka. The ARshikland vesion 2. POlice in here don't even know these online shit.:lol::rofl: Wake up ur lazy ass, get ur ass to the nearest police station ASAP.

    Ikmnata hambei kiyala hithanawa machan
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Kellek diha balanna athi lol kanna wage.:rofl::rofl:

    Penapan lindakata. eka eetawada sepak....

    Pissuda bn mn nm hithanne online weda karaganna puluwan kiyala thama hariyata lankawe.. Gihilla policiyata peminillak daapan. Rasthiyadu wenawa eka sure.:)

    Are u f....kidding me? This is Sri Lanka. The ARshikland vesion 2. POlice in here don't even know these online shit.:lol::rofl: Wake up ur lazy ass, get ur ass to the nearest police station ASAP.

    Ikmnata hambei kiyala hithanawa machan

    Thanx machan!!:lol::lol::rofl::rofl: