ID එක හදන්න දුන්නා

fallend

Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    ග‍්‍රමයාට භාරදුන්නේ බං කොච්චර කල් යයිද එන්න.

    Math gramayata bara dila passe parakku wena nisa oneday service eken gaththa gihin. Dan yanna puluwanda dan na. Ehema puluwanam ehema gaththanam hari machan. Naththam sahena kal yanawa. Masa 6k giyapu ayath awilla hitiya ganna.
     
    • Like
    Reactions: pjgprabath

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    මාස 7 ක් ගිහිල්ලත් ආවේ නෑ. හොයල බලනකොට mali එකේ කිව්ව තාම. බත්තරමුල්ලට ගිහිං ම අරන් ආව ඒ පාර. ඒක උනේ 2018 දි. මේ යන විදියට අවුරුද්දකින් වත් එයි ද දන්නෙ නෑ. QR code එක තියෙන කොලේ පරෙස්සමට තියාගන්න කෝකටත්.
     
    • Like
    Reactions: pjgprabath

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මාස 7 ක් ගිහිල්ලත් ආවේ නෑ. හොයල බලනකොට mali එකේ කිව්ව තාම. බත්තරමුල්ලට ගිහිං ම අරන් ආව ඒ පාර. ඒක උනේ 2018 දි. මේ යන විදියට අවුරුද්දකින් වත් එයි ද දන්නෙ නෑ. QR code එක තියෙන කොලේ පරෙස්සමට තියාගන්න කෝකටත්.
    එහෙම ග්‍රම සේවකට බාර දීලා එන්න පරක්කු නම් one day service එකට යන්න පුලුවන් ද ? අරන් යන්න ඕනේ මොනවා ද අය Photo ගහලා ඒවා මේවා පුරවාගෙන යන්න ඕනේ ද ?
     
    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    එහෙම ග්‍රම සේවකට බාර දීලා එන්න පරක්කු නම් one day service එකට යන්න පුලුවන් ද ? අරන් යන්න ඕනේ මොනවා ද අය Photo ගහලා ඒවා මේවා පුරවාගෙන යන්න ඕනේ ද ?
    මම නම් අරං ගියේ QR code කොලේ විතරයි. කේස් එක කිව්වම තව කෙනෙක්ට දැම්මා. එයා බලලා ටිකක් ඉන්න පුළුවන් නම් අද දෙන්නම් කිව්වා. මමත් හා කියල පැය 2 ක් විතර ඉඳලා අරගෙන ආවා. සල්ලි ගත්තෙ නෑ.
    හැබැයි පරණ ID no. එක print කරල නෑ ඒකෙ. Driving licence අලුත් කරන්න ගිය වෙලේ ඇරෙන්න ඒකේ අවුලක් උනෙත් නෑ.
     
    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    එහෙම ග්‍රම සේවකට බාර දීලා එන්න පරක්කු නම් one day service එකට යන්න පුලුවන් ද ? අරන් යන්න ඕනේ මොනවා ද අය Photo ගහලා ඒවා මේවා පුරවාගෙන යන්න ඕනේ ද ?
    one day service දැන් නැහැ බං

    පරන ID එක
    උපැන්නේ Original Copy යක්
    Photo with QR Document you can get it studio
    45 මුද්දර දිග ලියුම්කවරයක්
    ග්‍රමයා ගාව form එක පුරවන්න තියෙන්නේ
    එපමනයි
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මම නම් අරං ගියේ QR code කොලේ විතරයි. කේස් එක කිව්වම තව කෙනෙක්ට දැම්මා. එයා බලලා ටිකක් ඉන්න පුළුවන් නම් අද දෙන්නම් කිව්වා. මමත් හා කියල පැය 2 ක් විතර ඉඳලා අරගෙන ආවා. සල්ලි ගත්තෙ නෑ.
    හැබැයි පරණ ID no. එක print කරල නෑ ඒකෙ. Driving licence අලුත් කරන්න ගිය වෙලේ ඇරෙන්න ඒකේ අවුලක් උනෙත් නෑ.
    එල මචන්
    one day service දැන් නැහැ බං

    පරන ID එක
    උපැන්නේ Original Copy යක්
    Photo with QR Document you can get it studio
    45 මුද්දර දිග ලියුම්කවරයක්
    ග්‍රමයා ගාව form එක පුරවන්න තියෙන්නේ
    එපමනයි
    එල , මගේ එක අකුරු අපැහැදිලි ටිකක් මේ දවස් වල යවන්න හොද නෑ එහෙනම්