අඩො කිරියට joint උන දවසවත් බලපන්ඩො කාඩ්ගන්න ඉස්සරලාතැපැල් එකද
ග‍්‍රමයාට භාරදුන්නේ බං කොච්චර කල් යයිද එන්න.
එහෙම ග්‍රම සේවකට බාර දීලා එන්න පරක්කු නම් one day service එකට යන්න පුලුවන් ද ? අරන් යන්න ඕනේ මොනවා ද අය Photo ගහලා ඒවා මේවා පුරවාගෙන යන්න ඕනේ ද ?මාස 7 ක් ගිහිල්ලත් ආවේ නෑ. හොයල බලනකොට mali එකේ කිව්ව තාම. බත්තරමුල්ලට ගිහිං ම අරන් ආව ඒ පාර. ඒක උනේ 2018 දි. මේ යන විදියට අවුරුද්දකින් වත් එයි ද දන්නෙ නෑ. QR code එක තියෙන කොලේ පරෙස්සමට තියාගන්න කෝකටත්.
මම නම් අරං ගියේ QR code කොලේ විතරයි. කේස් එක කිව්වම තව කෙනෙක්ට දැම්මා. එයා බලලා ටිකක් ඉන්න පුළුවන් නම් අද දෙන්නම් කිව්වා. මමත් හා කියල පැය 2 ක් විතර ඉඳලා අරගෙන ආවා. සල්ලි ගත්තෙ නෑ.එහෙම ග්‍රම සේවකට බාර දීලා එන්න පරක්කු නම් one day service එකට යන්න පුලුවන් ද ? අරන් යන්න ඕනේ මොනවා ද අය Photo ගහලා ඒවා මේවා පුරවාගෙන යන්න ඕනේ ද ?
one day service දැන් නැහැ බංඑහෙම ග්‍රම සේවකට බාර දීලා එන්න පරක්කු නම් one day service එකට යන්න පුලුවන් ද ? අරන් යන්න ඕනේ මොනවා ද අය Photo ගහලා ඒවා මේවා පුරවාගෙන යන්න ඕනේ ද ?
එල මචන්මම නම් අරං ගියේ QR code කොලේ විතරයි. කේස් එක කිව්වම තව කෙනෙක්ට දැම්මා. එයා බලලා ටිකක් ඉන්න පුළුවන් නම් අද දෙන්නම් කිව්වා. මමත් හා කියල පැය 2 ක් විතර ඉඳලා අරගෙන ආවා. සල්ලි ගත්තෙ නෑ.
හැබැයි පරණ ID no. එක print කරල නෑ ඒකෙ. Driving licence අලුත් කරන්න ගිය වෙලේ ඇරෙන්න ඒකේ අවුලක් උනෙත් නෑ.
එල , මගේ එක අකුරු අපැහැදිලි ටිකක් මේ දවස් වල යවන්න හොද නෑ එහෙනම්one day service දැන් නැහැ බං
පරන ID එක
උපැන්නේ Original Copy යක්
Photo with QR Document you can get it studio
45 මුද්දර දිග ලියුම්කවරයක්
ග්‍රමයා ගාව form එක පුරවන්න තියෙන්නේ
එපමනයි