id කාඩ් විහිලුව

Freereload

Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    අයිඩී කාඩ් එකෙ අග අන්කෙ හැටියටලු සතියෙ දවස් බෙදාන එලියටබ් බහින්ඩෝන, අනෙ අම්මෙ මෙහෙමත් විහිලු.,නිකන් මෙහෙම හිතමු කඩේකින් බඩුවක් මුට්ටුවක් ගේන්ඩ, වාහනෙකින් එලියට යන්ඩ ඕන, ඒත් ගෙදර ලයිසන් තියෙන්නෙ එකෙක්ට විතරයි, එතකොට සතියක් බලන් ඉන්ඩ වෙනව බඩු ගන්ඩ කඩෙන්, ගොන් ආතල්
     
    • Like
    Reactions: Oli_Vili

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර
    අයිඩී කාඩ් එකෙ අග අන්කෙ හැටියටලු සතියෙ දවස් බෙදාන එලියටබ් බහින්ඩෝන, අනෙ අම්මෙ මෙහෙමත් විහිලු.,නිකන් මෙහෙම හිතමු කඩේකින් බඩුවක් මුට්ටුවක් ගේන්ඩ, වාහනෙකින් එලියට යන්ඩ ඕන, ඒත් ගෙදර ලයිසන් තියෙන්නෙ එකෙක්ට විතරයි, එතකොට සතියක් බලන් ඉන්ඩ වෙනව බඩු ගන්ඩ කඩෙන්, ගොන් ආතල්

    වාහනෙන් එහෙ මේහෙ යන්න එපා කියල තිබුනා බන්..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    අයිඩී කාඩ් එකෙ අග අන්කෙ හැටියටලු සතියෙ දවස් බෙදාන එලියටබ් බහින්ඩෝන, අනෙ අම්මෙ මෙහෙමත් විහිලු.,නිකන් මෙහෙම හිතමු කඩේකින් බඩුවක් මුට්ටුවක් ගේන්ඩ, වාහනෙකින් එලියට යන්ඩ ඕන, ඒත් ගෙදර ලයිසන් තියෙන්නෙ එකෙක්ට විතරයි, එතකොට සතියක් බලන් ඉන්ඩ වෙනව බඩු ගන්ඩ කඩෙන්, ගොන් ආතල්

    ithin ban gedarinma ekek gihama athine eliyata. sathiyakata ona badu ganin ithin. hama gedarama dawasa gaane hamoma yanna gattama bane karanna ledeth ekka
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    සතියට එක දවසක් ගිහිං බඩු අරගෙන වරෙන් .
    කනවා කියල මැරෙන්න කන්න යන්න එපා මේ දවස් වල
    ඔය මොකක් හරි කාලා මැරෙන්නේ නැතුව හිටපං

    Freereload

    Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    වාහනෙන් එහෙ මේහෙ යන්න එපා කියල තිබුනා බන්..
    පොදු ප්‍රවාහන සේව වල යන හැටි පේනවනෙ,පොල් පටවල වගෙ

    ගෙදර හාමිනේගේ සාරියක් ඉල්ලගෙන ඇඳගෙන යන්න එතකොට දවස් දෙකක් පුළුවන් :P

    Id eka baluwoth kohomath mattune
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    මම නම් ඇදිරිනීතිය දාපු හැම දවස්වලම ටවුන් ගියා..(wife වැඩ නිසා) :P:P:P
    සදුදට පස්සේ නම් මම ඇවිදින්නේ නැහැ.... :growl::growl::growl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    සඳුදට 1 හා 2 අංක තියෙන අයට අපල අඩුයි. ඉතින් කොරෝනා අවධානම අඩුයි. ඒ කියලා තියෙන දවස් වලට විතරක් එලියට යන්න.
     
    • Like
    Reactions: Oli_Vili

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    මම නම් ඇදිරිනීතිය දාපු හැම දවස්වලම ටවුන් ගියා..(wife වැඩ නිසා) :P:P:P
    සදුදට පස්සේ නම් මම ඇවිදින්නේ නැහැ.... :growl::growl::growl:
    Godak public servant ganunge, private job karana un paninne ganige pass eken. Unta Corona hadenne nathuwa athi neda?:rolleyes:
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    Godak public servant ganunge, private job karana un paninne ganige pass eken. Unta Corona hadenne nathuwa athi neda?:rolleyes:

    ගෑනිව වැඩඩ එක්ක යන්නේ උබද :angry::angry::angry:
    දැන් යන්න හොද නැ... හැම එකාම පාරේ ඉදිවී... :( අපේ පැත්තේ තම්බි ඉන්නව හැම තැනම) පානදුර :(

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113

    ගෑනිව වැඩඩ එක්ක යන්නේ උබද :angry::angry::angry:
    දැන් යන්න හොද නැ... හැම එකාම පාරේ ඉදිවී... :( අපේ පැත්තේ තම්බි ඉන්නව හැම තැනම) පානදුර :(

    Eka thama awula ganiwa wadata dala gedara ena unuth athi umba wage. Samahara un innawane wate awidala ena umba koi gane da?:rolleyes:
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    Eka thama awula ganiwa wadata dala gedara ena unuth athi umba wage. Samahara un innawane wate awidala ena umba koi gane da?:rolleyes:

    ගැනි ගෙදර නැති වෙලාවට විතරයි ගෙදර නිදහසේ ඉන්න පුළුවන්..
    ටක් ගාල ගෙදර ඇවිල්ල හොදට නිදියනවා..... :love::love:
     
    anotherside

    Member
    Nov 14, 2018
    72
    8
    0
    අයිඩී කාඩ් එකෙ අග අන්කෙ හැටියටලු සතියෙ දවස් බෙදාන එලියටබ් බහින්ඩෝන, අනෙ අම්මෙ මෙහෙමත් විහිලු.,නිකන් මෙහෙම හිතමු කඩේකින් බඩුවක් මුට්ටුවක් ගේන්ඩ, වාහනෙකින් එලියට යන්ඩ ඕන, ඒත් ගෙදර ලයිසන් තියෙන්නෙ එකෙක්ට විතරයි, එතකොට සතියක් බලන් ඉන්ඩ වෙනව බඩු ගන්ඩ කඩෙන්, ගොන් ආතල්

    Lagama kadeta pain yanna ona kiyanne ekane buru wahanse. Mokak hari vidihakata system ekak hadaganna hadanne bola. Kalin wela nethi nisa hemadema karama thamai adupadu penne. Ehema thamai issarahata yanne mewa. Deyak kiyawalawath therun ganna bene appa ubata. Uba wage eun thawa kochchara athida appa.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    අයිඩී කාඩ් එකෙ අග අන්කෙ හැටියටලු සතියෙ දවස් බෙදාන එලියටබ් බහින්ඩෝන, අනෙ අම්මෙ මෙහෙමත් විහිලු.,නිකන් මෙහෙම හිතමු කඩේකින් බඩුවක් මුට්ටුවක් ගේන්ඩ, වාහනෙකින් එලියට යන්ඩ ඕන, ඒත් ගෙදර ලයිසන් තියෙන්නෙ එකෙක්ට විතරයි, එතකොට සතියක් බලන් ඉන්ඩ වෙනව බඩු ගන්ඩ කඩෙන්, ගොන් ආතල්

    Shiranthi Rajapaksata nam depaarak yanna puluvan vei. Also Wimal Weerawansa. :frown:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඕක ආණ්ඩුවෙන් ආපු යෝජනාවක් නෙමේ. වෑඩක් කරන්න පුලුවන් විදිහ දන්න එවුන් කරපු යෝජනාවක්. ඒකත් තමන්ට ආසන්නම කඩේට ගිහින් බඩු ගන්න තියෙන්නේ. එහෙම නෑතිව ආතල් එකේ ඈවිදින්න නෙමේ. ආණ්ඩුව කොරොනා ඉවරයි කියලා රිලෑක්ස් කරලා කරපු ගොන් වෑඩේ නෑත්නම් මේ වගේ ක්‍රමයක් සාර්ථක වෙනවා. තව සතියකින්නේ ඕක පුලුවන් වෙන්නේ. එතකොට අර කරපු වෑඩේ ප්‍රතිපල අනුව ඔය යෝජනාවත් අහක දන්න වෙන්න ඉඩ තියෙනවා. වෑඩි බලාපොරොත්තු නෑතිව ගෙදරට වෙලා ඉමු පුලුවන් තරම් කල්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    Lagama kadeta pain yanna ona kiyanne ekane buru wahanse. Mokak hari vidihakata system ekak hadaganna hadanne bola. Kalin wela nethi nisa hemadema karama thamai adupadu penne. Ehema thamai issarahata yanne mewa. Deyak kiyawalawath therun ganna bene appa ubata. Uba wage eun thawa kochchara athida appa.

    Langa kade eka thrahai nam?:rofl:
     
    anotherside

    Member
    Nov 14, 2018
    72
    8
    0

    ගැනි ගෙදර නැති වෙලාවට විතරයි ගෙදර නිදහසේ ඉන්න පුළුවන්..
    ටක් ගාල ගෙදර ඇවිල්ල හොදට නිදියනවා..... :love::love:

    :lol: thaniyamada
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    Dan private un kohomada 27 ena sathiye wadata yanne. Eka dawasaida yanna puluwan?