අයිඩී කාඩ් එකෙ අග අන්කෙ හැටියටලු සතියෙ දවස් බෙදාන එලියටබ් බහින්ඩෝන, අනෙ අම්මෙ මෙහෙමත් විහිලු.,නිකන් මෙහෙම හිතමු කඩේකින් බඩුවක් මුට්ටුවක් ගේන්ඩ, වාහනෙකින් එලියට යන්ඩ ඕන, ඒත් ගෙදර ලයිසන් තියෙන්නෙ එකෙක්ට විතරයි, එතකොට සතියක් බලන් ඉන්ඩ වෙනව බඩු ගන්ඩ කඩෙන්, ගොන් ආතල්

පොදු ප්‍රවාහන සේව වල යන හැටි පේනවනෙ,පොල් පටවල වගෙවාහනෙන් එහෙ මේහෙ යන්න එපා කියල තිබුනා බන්..
ගෙදර හාමිනේගේ සාරියක් ඉල්ලගෙන ඇඳගෙන යන්න එතකොට දවස් දෙකක් පුළුවන්![]()

Godak public servant ganunge, private job karana un paninne ganige pass eken. Unta Corona hadenne nathuwa athi neda?මම නම් ඇදිරිනීතිය දාපු හැම දවස්වලම ටවුන් ගියා..(wife වැඩ නිසා)
සදුදට පස්සේ නම් මම ඇවිදින්නේ නැහැ....![]()

Godak public servant ganunge, private job karana un paninne ganige pass eken. Unta Corona hadenne nathuwa athi neda?![]()

අපේ පැත්තේ තම්බි ඉන්නව හැම තැනම) පානදුර 
ගෑනිව වැඩඩ එක්ක යන්නේ උබද![]()
දැන් යන්න හොද නැ... හැම එකාම පාරේ ඉදිවී...අපේ පැත්තේ තම්බි ඉන්නව හැම තැනම) පානදුර

සඳුදට 1 හා 2 අංක තියෙන අයට අපල අඩුයි. ඉතින් කොරෝනා අවධානම අඩුයි. ඒ කියලා තියෙන දවස් වලට විතරක් එලියට යන්න.

Eka thama awula ganiwa wadata dala gedara ena unuth athi umba wage. Samahara un innawane wate awidala ena umba koi gane da?![]()

අයිඩී කාඩ් එකෙ අග අන්කෙ හැටියටලු සතියෙ දවස් බෙදාන එලියටබ් බහින්ඩෝන, අනෙ අම්මෙ මෙහෙමත් විහිලු.,නිකන් මෙහෙම හිතමු කඩේකින් බඩුවක් මුට්ටුවක් ගේන්ඩ, වාහනෙකින් එලියට යන්ඩ ඕන, ඒත් ගෙදර ලයිසන් තියෙන්නෙ එකෙක්ට විතරයි, එතකොට සතියක් බලන් ඉන්ඩ වෙනව බඩු ගන්ඩ කඩෙන්, ගොන් ආතල්
අයිඩී කාඩ් එකෙ අග අන්කෙ හැටියටලු සතියෙ දවස් බෙදාන එලියටබ් බහින්ඩෝන, අනෙ අම්මෙ මෙහෙමත් විහිලු.,නිකන් මෙහෙම හිතමු කඩේකින් බඩුවක් මුට්ටුවක් ගේන්ඩ, වාහනෙකින් එලියට යන්ඩ ඕන, ඒත් ගෙදර ලයිසන් තියෙන්නෙ එකෙක්ට විතරයි, එතකොට සතියක් බලන් ඉන්ඩ වෙනව බඩු ගන්ඩ කඩෙන්, ගොන් ආතල්

Lagama kadeta pain yanna ona kiyanne ekane buru wahanse. Mokak hari vidihakata system ekak hadaganna hadanne bola. Kalin wela nethi nisa hemadema karama thamai adupadu penne. Ehema thamai issarahata yanne mewa. Deyak kiyawalawath therun ganna bene appa ubata. Uba wage eun thawa kochchara athida appa.

ගැනි ගෙදර නැති වෙලාවට විතරයි ගෙදර නිදහසේ ඉන්න පුළුවන්..
ටක් ගාල ගෙදර ඇවිල්ල හොදට නිදියනවා.....
thaniyamada