Id ගන්න බත්තරමුල්ලෙ id office එකට

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    Id ගන්න බත්තරමුල්ලෙ id office එකට

    Id ගන්න බත්තරමුල්ලෙ id office එකට යන්නෙ කෙහොමද මහරගම ඉදලා :sorry:
     

    teen_wolf

    Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    Id ගන්න බත්තරමුල්ලෙ id office එකට යන්නෙ කෙහොමද මහරගම ඉදලා :sorry:

    ubata bus eke yanna da ona. ehenam kottawata awith 174 (kottawa - boralla) bus eka ganin. nattam nugegodata awith 163 bus eka ganin. nattam uber ekak dapan loku ganak wenne na..
     
    Last edited:

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    හයිවේ වගේ එනවනම් මාකුබුරෙන් නැගපන් 174 බහින්න පුළුවන් නැත්තන් කොට්ටාවට ගිහින් 174 ගනින්
     

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    හයිවේ වගේ එනවනම් මාකුබුරෙන් නැගපන් 174 බහින්න පුළුවන් නැත්තන් කොට්ටාවට ගිහින් 174 ගනින්

    Man maharagama inne ban.maharagama idan baththaramulle koheda bahinna ona 174 gihin? ETA passe kohetada yanna ona?