ID card

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    machanla kage lagada tiyenne id card eke no eka gahapuwama b'day eka pennana urgent

    ලියපන්කො බන් පොඩි software එකක්.හරි ලෙසි
    Ex :-
    i assume both of them are born in 1989 - 9 - 2

    892460050V >>>> Male If Female it would be >> 897460050V

    මුල් Number දෙකෙන් උපන් දිනය.. 89 >>> 1989
    ඊට පස්සෙ නො 3න් උපන් මාසය (දවස් වලින් )පෙන්නනව.. 246
    (ජනවාරි ඉදල දවස්ටිකෙ එකතුව 31 + 28 + .... =246
    එ කියන්නෙ September 2)
    කෙල්ලෙක් නම් 500 ක් එකතු වෙන තියෙනව..746 (500ක් එකතු වෙන්නෙ ඇඉ කියලනම් දන්නෙ නෑ)
    (උබ ලියනකොට 500ට වැඩි නම් Female විදියට ගනින්.. else Male විදියට
    )

    කොල්ලෙක් නම් හරියටම එ නො 3 තියෙනව,.. 246 as it is
     
    Last edited:

    sadun88

    Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    ඉතින් බන් ඕකට Software's ඕන කරන්නෙ නැහැ නෙ.... එකෙන් ම උපන් දිනය දැනගන්න පුලුවන් ID num එකෙන් ම... සිම්පල් ක්‍රමයක් නෙ.... Software's දාගෙන නටන්න ඕනැයැ !!

    මෙහෙමයි කොරන්නෙ...

    ඔන්න එකේ තියෙනවනෙ XXXXXXXXX V නොම්මරේ..
    ඕකෙ මුල් අංක 5න් තමයි උපන්දිනේ හොයා ගන්නෙ..
    ඊට පස්සෙ ඉතුරු අංක දෙක තමයි උපන්න ප්‍රා.වසම
    ඊට පස්සෙ තියෙන අංක දෙක තමයි දිස්ත්‍රික්කය.

    උපන් දිනේ හොයාගන්නෙ මෙහෙමයි.

    මුල් අංක දෙකෙන් තමයි උපන්න වසර සඳහන් වෙන්නෙ,ඉතුරු අංක තුන තමයි දිනය. ඒ කියන්නෙ ඒ වසරේ අදාල කරන දවසෙ තමයි ඉපදිලා තියෙන්නෙ...
    හැබැයි ගෑනු උදවියට ඔය දිනය වැටෙන්නෙ 500ක් එකතු කරලා...

    උදාහරණෙකට ගත්තොත්,
    88 ඉපදිච්චි ජනවාරි 1 ඉපදුන පිරිමි කෙනෙක් සහ ගැහැනු කෙනෙක් ගත්තොත්

    ID නොම්මර වෙන්නෙ,

    MALE = 88001
    FEMALE = 88501

    ඕක තමයි සරල සිද්දිය... මහා ලොකු දෙයක් නෑ
    අන්තර් ජන්ජාලය තියෙන නිසා අදාල අවුරුද්දෙ කැලැන්ඩරේ හොයාගන්න අමාරුත් නැති එකේ වැඩේ හෙන සිම්පල්. . ගොඩාක් වෙලාවට අධික අවුරුදු ආපු අවුරුදු මතක නම් නෙට් එකේ බලන්න ඕනිත් නෑ.. දවස් වෙනස් වෙන විදිහ හිතලා උපන්දිනේ දවස නිට්ටාවටම කියන්න පුලුවන්.

    උඹට Software කෑල්ල හොයාගන්න බැරි උනොත් මේ විදිහ හරි ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා....