Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ID card
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් බන් ඕකට Software's ඕන කරන්නෙ නැහැ නෙ.... එකෙන් ම උපන් දිනය දැනගන්න පුලුවන් ID num එකෙන් ම... සිම්පල් ක්රමයක් නෙ.... Software's දාගෙන නටන්න ඕනැයැ !!

මෙහෙමයි කොරන්නෙ...

ඔන්න එකේ තියෙනවනෙ XXXXXXXXX V නොම්මරේ..

ඕකෙ මුල් අංක 5න් තමයි උපන්දිනේ හොයා ගන්නෙ..

ඊට පස්සෙ ඉතුරු අංක දෙක තමයි උපන්න ප්රා.වසම

ඊට පස්සෙ තියෙන අංක දෙක තමයි දිස්ත්රික්කය.

උපන් දිනේ හොයාගන්නෙ මෙහෙමයි.

මුල් අංක දෙකෙන් තමයි උපන්න වසර සඳහන් වෙන්නෙ,ඉතුරු අංක තුන තමයි දිනය. ඒ කියන්නෙ ඒ වසරේ අදාල කරන දවසෙ තමයි ඉපදිලා තියෙන්නෙ...

හැබැයි ගෑනු උදවියට ඔය දිනය වැටෙන්නෙ 500ක් එකතු කරලා...

උදාහරණෙකට ගත්තොත්,

88 ඉපදිච්චි ජනවාරි 1 ඉපදුන පිරිමි කෙනෙක් සහ ගැහැනු කෙනෙක් ගත්තොත්

ID නොම්මර වෙන්නෙ,

MALE = 88001

FEMALE = 88501

ඕක තමයි සරල සිද්දිය... මහා ලොකු දෙයක් නෑ

අන්තර් ජන්ජාලය තියෙන නිසා අදාල අවුරුද්දෙ කැලැන්ඩරේ හොයාගන්න අමාරුත් නැති එකේ වැඩේ හෙන සිම්පල්. . ගොඩාක් වෙලාවට අධික අවුරුදු ආපු අවුරුදු මතක නම් නෙට් එකේ බලන්න ඕනිත් නෑ.. දවස් වෙනස් වෙන විදිහ හිතලා උපන්දිනේ දවස නිට්ටාවටම කියන්න පුලුවන්.

උඹට Software කෑල්ල හොයාගන්න බැරි උනොත් මේ විදිහ හරි ප්රයෝජනවත් වෙයි කියල හිතනවා....

[QUOTE="sadun88, post: 12554443, member: 22798"] [SIZE="4"][B]ඉතින් බන් ඕකට Software's ඕන කරන්නෙ නැහැ නෙ.... එකෙන් ම උපන් දිනය දැනගන්න පුලුවන් ID num එකෙන් ම... සිම්පල් ක්රමයක් නෙ.... Software's දාගෙන නටන්න ඕනැයැ !! මෙහෙමයි කොරන්නෙ... ඔන්න එකේ තියෙනවනෙ XXXXXXXXX V නොම්මරේ.. ඕකෙ මුල් අංක 5න් තමයි උපන්දිනේ හොයා ගන්නෙ.. ඊට පස්සෙ ඉතුරු අංක දෙක තමයි උපන්න ප්රා.වසම ඊට පස්සෙ තියෙන අංක දෙක තමයි දිස්ත්රික්කය. උපන් දිනේ හොයාගන්නෙ මෙහෙමයි. මුල් අංක දෙකෙන් තමයි උපන්න වසර සඳහන් වෙන්නෙ,ඉතුරු අංක තුන තමයි දිනය. ඒ කියන්නෙ ඒ වසරේ අදාල කරන දවසෙ තමයි ඉපදිලා තියෙන්නෙ... හැබැයි ගෑනු උදවියට ඔය දිනය වැටෙන්නෙ 500ක් එකතු කරලා... උදාහරණෙකට ගත්තොත්, 88 ඉපදිච්චි ජනවාරි 1 ඉපදුන පිරිමි කෙනෙක් සහ ගැහැනු කෙනෙක් ගත්තොත් ID නොම්මර වෙන්නෙ, MALE = 88001 FEMALE = 88501 ඕක තමයි සරල සිද්දිය... මහා ලොකු දෙයක් නෑ අන්තර් ජන්ජාලය තියෙන නිසා අදාල අවුරුද්දෙ කැලැන්ඩරේ හොයාගන්න අමාරුත් නැති එකේ වැඩේ හෙන සිම්පල්. . ගොඩාක් වෙලාවට අධික අවුරුදු ආපු අවුරුදු මතක නම් නෙට් එකේ බලන්න ඕනිත් නෑ.. දවස් වෙනස් වෙන විදිහ හිතලා උපන්දිනේ දවස නිට්ටාවටම කියන්න පුලුවන්. උඹට Software කෑල්ල හොයාගන්න බැරි උනොත් මේ විදිහ හරි ප්රයෝජනවත් වෙයි කියල හිතනවා.... [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom