ID.NO CURFEW CASE

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඒක අදට එච්චර ප්‍රශ්නයක් වෙන එකක් නෑ.
    හෙට ඉදන් දිගටම දාලන්නේ ඒක නිසා අවශය දෙයක් තියෙනවානම් දැන් ගිහින් අරගෙන් වරෙන්..




    ගියා බන් :yes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    පරිස්සම් වෙයව් . කාටවත් බයේ නෙවේ. තමන්ගේ, තමන්ගේ පවුලේ, හිතවතුන් ගැන හිතල . හදිසිම දෙයක් නෙවෙයි නම් ගෙදරටම වෙලා හිටු.

    පාරේදී හම්බෙන එවුන් කොහේ ගිහින්, මොනවා කරලා එනවද කවුද බන් දන්නේ.

    තියෙන එක දෙයක් කාල වතුර ටිකක් හරි බීල ගෙවල් වල හිටපියව්.




    එළවලු ගන්න ගියා ඉතින් :)
     

    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    man nam wife aran vehicle eke yanne.kisima police ayek nawathala nam baluwe na.api safe widihata awashama dekata yanawanam aulak na.

    nika athal ganna bassoth ahuwenawa.nithara karakeddine mattu wenne.

    kadeta giya ikmanata badu gaththa awa.ID case na