හෙට ඇදිරිනීතිය දාල නේ ??? ID එකේ විදිහට හෙට තමා එලියට යන්න තිබ්බේ... දැන් ඒ වෙනුවට අද යන්න පුලුවන්ද ?? පාරේ හැමෝම යන්නේ ID එකේ විදිහට ද?
Dan unath yanna puluwan ona nam.. heta aye dammata passe ba
ඒක නීතියක් නෙමෙයි කියලා කිව්වා..ඒක දැම්මේ ලේසියටලු
එහෙමද ?එතකොට පොලිසියෙන් ඇල්ලුවොත් එහෙම කෙස් දාන්න බැරිද ?ID එකේ සින් එක අයින් කරලා ද බන් තියෙන්නේ? වාහනේ යන්න බැරිද ?
awulak wenne nana eka thiyenawa... nikarune minissu hamoma eka para awilla pirena eka adu karanna dala thiyenne... ada gihin waren nathnam 4 wenida sureuth nane...
ahuwoth kiyapan id eke hatiyata heta yanna thiyenne heta bari nisa awe kiyala...awulak wenne na

මම කලින් පොලිස් ස්ථානදිපතිගේ ජීප් එකට මට්ටු උනා බන් පන්සලට දානේ අරන් ගිහින්. ඊලග පාර දවස් 14කට කන්දකාඩු යවනවා කිවා අහු උනොත්. එකයි බය![]()

e itin curfew thiyena welawe wenna athi... madya prakashaka kiwwa eka neethiyak nemei kiyala![]()
එහෙනම් ශේප්ID Case එක නීතියක් නෙවෙයි ලූ. මාත් එලියට ගියා.

නිරෝධායන නීති වෙනයි. ඇඳිරි නීතිය පවත්වන වෙලාවෙ වෛද්‍ය ප්‍රතිකාර සහ අත්‍යවශ්‍ය ආහාර සොයා ගැනීම සඳහා හැරුණුකොට වෙනත් කරුණු වලට මඟට බහින එක වැරදියි.
ඇඳිරි නීතිය නොපවතින කාලයේ එක එක සංකල්ප නිර්ණායක දාල ගමන් බිමන් සීමා කරන්න, වළක්වන්න රජයටවත්, පොලිසියටවත් කිසිදු නීතිමය බලයක් නැහැ.

නීතියක් නෙමේ උපදෙසක් කියල කීව නේද සඳුදා itn 7:00 news වලට?
