මචන්ලා සල්ලි Withdraw කරන්න පිලිපීන විදියට හරි මැලේසියන් විදියට හරි පේපැල් එකවුන්ට් එකක් හදද්දී අපේ ඇත්තම ID number එකද දෙන්න ඕනේ. ID no එක නොදී හදන්න බැරිද ? ID නො එක දාල හැදුවොත් paypal account එක වරදිලහරි access limit වෙලා ගොඩදාගන්න බැරි උනොත් ඒ එකවුන්ට් එක අතෑරල වෙන එකවුන් එකක් හදද්දී අයෙත් අර ID no එකම දුන්නොත් ප්රශ්නයක් වෙන්නේ නැද්ද. මොකක්ද සහෝ මේකට තියෙන විසඳුම. ඉස්සරනම් Paypal account එකක් හදද්දී ID no එකක් ඉල්ලුවේ නෑ. එත් දන් ඉල්ලනවා. මට Ebay, Paypal කරණ අයගෙන් පොඩි සප් එකක් ඕනේ ???