Idam tax

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Ganna kena Stamp Duty eka gewanna ona. Wikunana ken capital gain tax eka gewan ona
    මෙක තමයි.

    Tax payment proof තියාගන්න. අවුරුදු 2 ක 3 කට පස්සේ payment කරා ද කියලා letters එන්න පුළුවන්.