Idam, gewal wikunala...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    තාම බදු ගැහිල්ල තේරෙන්නෙ නෑ නේද?
    Depala wikunala emudalin ayeth depalak gannawa nam bank eke deposit duration eka only for three months nam, kohomada tax deduction yanne
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,001
    71,321
    113
    Labena salli bank karaddi tax kapanawa da? Kohomada kapilla wenne?
    Capital gain tax. ඉඩම උඹේ වත්කමක් asset එකක් කියලා සලකන්නෙ. ඉතින් ඒක විකුනලා හම්බෙන ලාබෙන් 10% බදු කොටාට දෙන්න ඕනා අස්වැසුම බෙදන්න. උඹ ගත්ත ඉඩමක්නම් ඒ ඉඩමේ ගනුදෙනු බැංකුවකින් කලොත් උඹට ගිය වියදම ආපු ආදායමෙන් අඩු කරලා ඒ ලාබෙට විතරක් බදු ගෙවන්න පුලුවන්, නැත්තන් මුලු එකටම ගෙවන්න ඕනා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,803
    1
    56,812
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තමන්ගෙ දේපලක් විකුණුවම : CGT 10% ගෙවන්න වෙන්න ඉඩ තියෙනවා. තමන් පදිංචි ගෙදර විකුණුවොත් මේ බද්ද නෑ ඒ ගැන හොයල බලපන්

    ඒ සල්ලි බැංකුවේ දාන්න - බදු නෑ
    මාස 3ක් තිබ්බම ලැබෙන පොලියෙන් WHT 10% කපල බැංකුවෙන් IRD එකට යවනවා.

    IRD එකෙන් බලනවා උඹ දැනටත් අදායම් බදු ගෙවන එකෙක් නම් ඉතිරි බදු කොටස හරියට රිපෝට් කරලා ගෙවනවද කියල.

    බැංකුවෙන් ඒ සල්ලි ගන්න - බදු නෑ

    ආයෙත් ඒ සල්ලි වලින් දේපලක් ගන්නකොට 4% මුද්දර බද්දක් ගෙවන්න වෙනවා.
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    තමන්ගෙ දේපලක් විකුණුවම : CGT 10% ගෙවන්න වෙන්න ඉඩ තියෙනවා. තමන් පදිංචි ගෙදර විකුණුවොත් මේ බද්ද නෑ ඒ ගැන හොයල බලපන්

    ඒ සල්ලි බැංකුවේ දාන්න - බදු නෑ
    මාස 3ක් තිබ්බම ලැබෙන පොලියෙන් WHT 10% කපල බැංකුවෙන් IRD එකට යවනවා.

    IRD එකෙන් බලනවා උඹ දැනටත් අදායම් බදු ගෙවන එකෙක් නම් ඉතිරි බදු කොටස හරියට රිපෝට් කරලා ගෙවනවද කියල.

    බැංකුවෙන් ඒ සල්ලි ගන්න - බදු නෑ

    ආයෙත් ඒ සල්ලි වලින් දේපලක් ගන්නකොට 4% මුද්දර බද්දක් ගෙවන්න වෙනවා.
    Padinchi gedara sell karoth tax CGT naha kiyala sure da? Kohenda meka confirm karaganna puluwan? Value eka kotas widiyata account kipeka danna puluwanda paule thawa kenek ekka?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,803
    1
    56,812
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Padinchi gedara sell karoth tax CGT naha kiyala sure da? Kohenda meka confirm karaganna puluwan?
    https://www.ird.gov.lk/en/type of taxes/sitepages/capital gain tax (cgt).aspx?menuid=1207

    Excludes the principle place of residence of an individual, provided it has been owned by the individual continuously for the three years before disposal and lived in for at least two of those three years (calculated on a daily basis);
    Value eka kotas widiyata account kipeka danna puluwanda paule thawa kenek ekka?
    සල්ලි ලැබුන විදිහ ගැන proof තියාගන්න. විකුණන ඉඩම අඩු ගාණක් දාල ඔප්පු ලියන්න එපා

    කරන එකක් ඉක්මනට කරපන් තව බදු එනවා

    https://economynext.com/sri-lanka-t...er-gift-inheritance-tax-from-jan-2025-116025/