Idamak thiyanawa wikunanna perch 1k 6000

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ඉඩම තියෙන්නේ කන්දක පල්ලමේ වගේද?
    ඔය හරියේ පස් එහෙම කොහොමද?
    රත්නපුරේ වෙලත් ඇයි උබ ඕක ඔය තරම් ලාබෙට දෙන්න තීරණය කලේ?

    පොඩ්ඩක් පැහැදිලි කරපන් මචං.....
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉඩම තියෙන්නේ කන්දක පල්ලමේ වගේද?
    ඔය හරියේ පස් එහෙම කොහොමද?
    රත්නපුරේ වෙලත් ඇයි උබ ඕක ඔය තරම් ලාබෙට දෙන්න තීරණය කලේ?

    පොඩ්ඩක් පැහැදිලි කරපන් මචං.....
    landslides.. mining near by.. etc....
     

    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    ගංවතුරට යට වෙනව නේද.

    ඉඩම තියෙන්නේ කන්දක පල්ලමේ වගේද?
    ඔය හරියේ පස් එහෙම කොහොමද?
    රත්නපුරේ වෙලත් ඇයි උබ ඕක ඔය තරම් ලාබෙට දෙන්න තීරණය කලේ?

    පොඩ්ඩක් පැහැදිලි කරපන් මචං.....

    ganwathura naya yam pathala mewa mokuth na machan.uba oni nam oni tharam hoyala balahan awith wata pitawa gana hodata hoyala balahan kisima aulak na.salli uyamanawakata denne machan
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    යකෝ තාම විකුණගන්න බැරි උනාද ඕක.පුදුමයි නේ.මම මේ ලගදී ඉඩමක් ගත්තා පන්නිපිටියෙන් ලක්ෂ පනහකට.පර්ච් එක ලක්ෂ තුනක්.:growl:.දැන් සල්ලි එකතු කරනවා ගෙයක් හදන්න.නැත්නම් අනිවා මම ඕක ගන්නවා..පට්ට ලාභයි.අරන් තියාගත්තට පාඩු නෑ..
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    lokka, oppu copy ganana puluwanda? and mata hariyatam idame address eka PM karanna.
    puluwannam google map location ekath PM karanna.
    denata kaage namatada idama thiyenne?