adoooooooooooooooooooooooooooow maxxa maxxa thnks thnks +++++ for u

ඔන්න පොඩි ගැජට් එකක් සෙට් උනා, ගොඩක් දෙනා මේක ගැන දන්නවා ඇති, හැබැයි ඊට වඩා ගොඩක් දෙනා නොදන්නවත් ඇති,
මේක වෙන්නේ අපිට ඇමරිකාවට (USA) සහ කැනඩාවට (Canada) වලට ෆ්‍රී කෝල් ගන්න පුලුවන්ඉතින් ඇමරිකාවේ බිල්ගේඩ්ස් අංකල්ට, ඔබාමා මාමාට කෝල් කරන්න දැන් ඔබට සතයක් වත් වැය වෙන්නේ නැහැ, කැනඩාවේ ඉන්න ප්‍රභාකරන් ගේ දූ පොඩ්ඩට උනත් කතා කරන්න පුලුවන් මේ ක්‍රමයට,
දැන් කට්ටිය කියයි Skype තියාගෙන මොනා IDD ද කියලා, ඒ උනාට මිනිස්සු හැමවෙලාවෙම Computer එක ඉස්සරහ නැහැනේ, මේකෙන් Phone එකටම කතා කරන්න පුලුවන්
ඇමරිකාවේ, කැනඩාවේ ඉන්න නැන්දට , මාමට, අයියට, අක්කට, නංගිට , මල්ලිට, පුංචිට, පුංචිගේ දුවට, අල්ලපු ගෙදර ඇන්ටිට,ගෑනු ලමයට, ගෑනු ලමයාගේ යාලුවාට, ගෑනු ලමයාගේ නංගිට, එහා ගෙදර අයියට , එකී නොකී මෙකී ඔනෙම කෙනෙක්ට කෝල් කරන්න දැන් ෆ්‍රී (free) අදම අත්හදා බලන්න
හරි හරි බණ ඇති , බලමු මේක කොරන්නේ කොහොමද කියලා,
මේක කරන්නේවලින්, (Gmail Account එකක් නැති එක්කෙනෙක් හොයනවා කියන්නේ අද කාලේ කලු නික වගේ තමා)![]()
මුලින්ම කරන්න ඕනේ Gmail Account එක ඇතුලට යන්නඇතුලට ගිහින් බලන්න Address Bar එකේ https: කියන කෑල්ල තියෙනවද කියලා
ඔන්න ඔය වගේ,Code:https://mail.google.com/mail/#inbox![]()
![]()
ගිහිල්ලා Chat කියන Menu එකේ තියෙන Call phone කියන එක ඔබන්න
ඔබ FireFox යූස් කරනවානම් විතරක් මෙන්න මේ මැසේජ් එක එයි, ඒක Accept කරන්න
![]()
FireFox නෙමෙයිනම් යූස් කරන්නේ ඒක ගනන් ගන්න එපා![]()
අර Call Phone කියන එක එබුවම මෙන්න මෙහෙම එකක් පෙන්නයි
![]()
ඔන්න ඕකේ ඔය එන කොඩිය උඩ ක්ලික් කරලා USA(), Canada (
) කියන දෙකෙන් ඕනෙ එකක් තෝර ගන්න,![]()
වැඩේ හරි,
ඔන්න මම නම් මගේ Facebook එකේ ඉන්න යාලුවෙක්ට කෝල් කලා, වැඩේ... හරි
![]()
ඔන්න ඔහොම තමා එන්නේ![]()
ප.ලි. මේ අනගි අවස්ථාව ටික කලකට පමණයි ලූ (කියන විදියට 2011/12/31) න් ඉලවයි, ඉක්මනට ඇමරිකාවේ කෙල්ලෙක්ට එහෙම ටෝක් කරලා සෙට් කර ගන්න ට්‍රයි එකක් දෙන්න***********************************************************************************************
ඕන කෙනෙක්ට ඕන තැනක කොපි කරලා දාන්න අයිතිය තියෙනවා
මගේ අවසර අවශ්‍ය නැත, මහන්සිය සලකලා කොපි කරන කෙනා මගේ නම සදහන කරනවා නම් ගොඩක් සතුටුයි, එහෙම කලේ නැතත් සතුටුයි
ත්‍රේඩ් එකේ කාරණාවට වඩා ටෝක වටිනව.
ලොල්..
ටෝකට රෙප් +maru ban.. okkotama wada machan oya Liyala Thiyena vidiya patta..
Ela Ela.. Godak Thanks ah.. +4
සිරාවටම 
ත්‍රේඩ් එකේ කාරණාවට වඩා ටෝක වටිනව.
ලොල්..
ටෝකට රෙප් +
සිරාවටම
![]()

උබ ඉතින් සියල්ලදත් නේ![]()
![]()

man oka kalin karala balala thiyenawa..really...



දන්නේ නැද්ද මගේ ඉතින් පඩික්කම් කට නේ, ත්‍රේඩ් එකක්වත් ශිෂ්ඨ සම්පන්න භාසාවෙන් දාන්න තරම් දැනීමක් වත් නැහැ![]()
ශිෂ්ඨ විදියට දැම්ම නම් මේකෙ ගතියක් නෑ බං.
මේ සීන් එක දන්නව ගොඩක් කල් ඉඳල.
මේක මුලින්ම දුන්නෙ ගිය අවුරුද්දෙ මට මතක හැටියට.
මුලින්ම කීවෙ ඒ අවුරුද්දෙන් මේක ඉවරයි කියල.
පස්සෙ මේ අවුරුද්දටත් දිගටම ෆ්‍රී තියෙනව කියල කීවෙ.
ත්‍රේඩ් එකේ විස්තර කියල තියෙන හැටිය නම් සිරා..
රෙප් දුනිමි.