IDE for NodeJS?

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,372
    16,216
    113
    NodeJS use කරන projects වලට හොඳ IDE මොනවද? අනෙත් languages වල (i.e C++ on VS) වගේ intellisense වැඩ කරන IDE තියෙනවද JS වලට? තියෙනවනම්, අපි npm වලින් ගන්න library වලටත් code completion වැඩද ඒවා වල? :rolleyes: