ඒක තමා බන් මාත් බැලුවෙ. කෙල වෙච්ච හැම එකාම කියන්නෙ ගහපු ගමන් චටස් ගාලා ස්පාක් වෙලා හාඩ් එක වැඩ නැතුව යනවා නැත්තන් ටික දවසක් පාවිච්චි කලාම හාඩ් එක හොඳටම රත් වෙලා වැඩ කරන්නෙ නැතුව යනවා කියලා. මටත් හිතෙන්නෙ හරියට power regulate වෙන්නැති හින්දා ඔහොම වෙනවා ඇති කියලා. Pc එකේ power supply එක ගලවලා ඒකෙන් පවර් දුන්නොත් කොහොමද?hard ekata kela wenne power adapter/supply eka chater nisa.honda power supply ekak hoyala set karaganna.
Data tika apahu ganna try kale nadda? meka poddk try krla blnnaමන් අලුතෙන් ලැප් එකක් ගත්ත වෙලෙමයි ඕකක් ගත්තේ ගෙදර තිබ්බ ඩෙස්ක්ටොප් මැශින් එකේ හාඩ් එක ගහන්න.
කියන්න දුකයි පින්වතුනි ගෙදර ගෙනත් ඕක හාඩ් එකට ගැහුව විතරයි කර ගදක් සමග දුමක් ගියා.
එක පාරක්වත් පාවිච්චි කරගන්න බැරි උනා. හාඩ් එකත් අපරාදේ. ඩේටා ලොස්
This Works!!!
Hey
according to diagnostics the problem is with ur Hard drive's MotherBoard ... SO ... ur data is might be still safe (Normaly this kind of power faults dont damage to hard drives Medium(Disks)).. So first u have to find burned a hard disk which's mother borad is good (Bad Sectors or something Like that.) .. But that hard disk should have same capasity , brand and model as u have .. then safly remove the mother boards from boath hard drives then get the good one(the one from bad sectors or something) and replace with ur hard drive then u CAN USE IT AS USUAL ....................![]()
![]()
![]()
![]()
Last edited: