IDE to USB converters හොඳද?

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    පරණ IDE හාඩ් දෙක තුනකුයි, DVD drive එකකුයි තියෙනවා මං ගාව. මං බැලුවෙ IDE to USB converter එකක් අරන් බලලා ඉවර TV series, Movies, Tutorials අරවා මේවා ටික ඒවට දාලා ලැප් එකේ ඉඩ පොඩ්ඩක් හදා ගන්න :rolleyes: . DVD drive එකෙනුත් වැඩක් ගන්න පුලුවන් ලැප් එකේ එකක් නැති නිසා. bt මං අහලා තියෙනවා මේ converter use කරපු අය කියනවා ටික කාලයක් ගියාම හාඩ් එකට කෙල වෙනවා කියලා. ගොඩක් වෙලාවට power adapter එකේ අවුල් නිසා එහෙම වෙනවලු :sorry:

    එහෙම නම් PSU එකකින් වෙනම පවර් දීලා අවුලක් නැතුව හාඩ් එක පාවිච්චි කරන්න පුලුවන්ද? මේවා use කරන/කරපු අය experience එක කියන් යමු බලන්න :yes:

     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    පරණ ලදරං PC එකක් හොයාගෙන ඒකට connect කරල network share කරල හරි share කරගන්න බලන්න.. ඔය වගේ gadget නම් සත පහකට ෂුවර් කරන්න බැහැ.. ඔය Pentium4/Core2 Duo වගේ එකක් අරගෙන පරණ Hard Disks දෙක තුනක් ගහල Networked Storage එකක් හදාගන්න..

     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    පරණ ලදරං PC එකක් හොයාගෙන ඒකට connect කරල network share කරල හරි share කරගන්න බලන්න.. ඔය වගේ gadget නම් සත පහකට ෂුවර් කරන්න බැහැ.. ඔය Pentium4/Core2 Duo වගේ එකක් අරගෙන පරණ Hard Disks දෙක තුනක් ගහල Networked Storage එකක් හදාගන්න..
    එකක් තියෙනවා. bt නිතරම ඕක කරන්න කරදරයිනෙ බන් :-(
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    එකක් තියෙනවා. bt නිතරම ඕක කරන්න කරදරයිනෙ බන් :-(
    නිතරම කරන්න ඕන නැහැ බං උබට පරණ movies/tutorials වගේ දේවල් නේ store කරන්න ඕන. ඔය තියෙනව කියපු පරණ PC එකට ඒ ටික දාපන්.
     
    • Like
    Reactions: AVES

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,312
    25,787
    113
    Fantasy
    මන් අලුතෙන් ලැප් එකක් ගත්ත වෙලෙමයි ඕකක් ගත්තේ ගෙදර තිබ්බ ඩෙස්ක්ටොප් මැශින් එකේ හාඩ් එක ගහන්න.
    කියන්න දුකයි පින්වතුනි ගෙදර ගෙනත් ඕක හාඩ් එකට ගැහුව විතරයි කර ගදක් සමග දුමක් ගියා.
    එක පාරක්වත් පාවිච්චි කරගන්න බැරි උනා. හාඩ් එකත් අප‍රාදේ. ඩේටා ලොස්