Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Idea about location change of a shop
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Bad_horse" data-source="post: 31482272" data-attributes="member: 577456"><p>ඒ කියන්නේ අවුරුදු තුනටම ගණන් වැඩි කළේ නැද්ද? යම්.ප්රමාණයකින් එහෙනම් agreement අලුත් කරද්දී වැඩි කරන එක සාධාරණයි නේද? හැබැයි ඉතින් ඔහොම තැනක ලොකු අසාධාරණ ගානක් වැඩි කරනවා කියන්නේ පල නොකියා පලා බෙදන විදියක්. එහෙම උනොත් ඔය ගානට උබල කැමති වුණත් ආයේ ගණන් වැඩි කරන්න වෙන වෙන හේතු කියල උඹලා යවා ගන්න හදයි. </p><p></p><p>වැඩි කරන ගානයි, ටවුන් එකේ කඩේට ගියොත් වැඩි වෙන ගානයි බලන්න. අනික Town එකේ ඔය වගේ තව එකම Business කරන අය නිසා competition වැඩි වෙනවනේ. එකට face කරන්න පුළුවන් මට්ටමක තමන් ඉන්නවද කියලා හිතලත් බලන්න. අනිත් උන් sell කරන product price එකට අඩුවෙන් දීලා customer base එක කඩා ගන්න පුලුවන්ද? එතකොට අඩු වෙන profit එක එක්ක rent එකයි, රෝල් එක balance කරන්න පුලුවන්ද කියල පොඩ්ඩක් හොයලා බලල decision එකක් ගන්න</p></blockquote><p></p>
[QUOTE="Bad_horse, post: 31482272, member: 577456"] ඒ කියන්නේ අවුරුදු තුනටම ගණන් වැඩි කළේ නැද්ද? යම්.ප්රමාණයකින් එහෙනම් agreement අලුත් කරද්දී වැඩි කරන එක සාධාරණයි නේද? හැබැයි ඉතින් ඔහොම තැනක ලොකු අසාධාරණ ගානක් වැඩි කරනවා කියන්නේ පල නොකියා පලා බෙදන විදියක්. එහෙම උනොත් ඔය ගානට උබල කැමති වුණත් ආයේ ගණන් වැඩි කරන්න වෙන වෙන හේතු කියල උඹලා යවා ගන්න හදයි. වැඩි කරන ගානයි, ටවුන් එකේ කඩේට ගියොත් වැඩි වෙන ගානයි බලන්න. අනික Town එකේ ඔය වගේ තව එකම Business කරන අය නිසා competition වැඩි වෙනවනේ. එකට face කරන්න පුළුවන් මට්ටමක තමන් ඉන්නවද කියලා හිතලත් බලන්න. අනිත් උන් sell කරන product price එකට අඩුවෙන් දීලා customer base එක කඩා ගන්න පුලුවන්ද? එතකොට අඩු වෙන profit එක එක්ක rent එකයි, රෝල් එක balance කරන්න පුලුවන්ද කියල පොඩ්ඩක් හොයලා බලල decision එකක් ගන්න [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom