කොල්ලනේ
පොඩි අයිඩියා එකක් ඕනේ.
සීන් එක මේකයි.
අරක්කු බෝතල් (ජාති 03 කින්) බර ගාණක් (100ක් වගේ
) සෙට් වෙන පාටි එකක් තියනවා.
බෝතල් ටික කලින් බාර දෙන්න ඕනේ හෝටෙල්ට.
ඉතිං ඒ අදාල කට්ටියට අවශ්‍යයි බෝතල් ටික භාර දෙන්න කලින් හැම බෝතලයක්ම පොඩියට නම්බර් කරන්න.
මොකද බෝතල් ගල් කරන එක නවත්තන්න.
මේක බං පහසුම විදිහ මොකක් හරි ගලවන්න අමාරු (ගැලෙව්වොත් මාට්ටු වෙන) ස්ටිකර් එකක් අලවන එක නේද?
හොටෙල් එක හිස් බෝතල් ටික ආපහු භාර දෙනවා.
නම්බර් එකක් දාන එකේ තව අරමුණක් තමා බෝතල් මාරු කරන එක නවත්තන්න.
මොකද දෙන්න යන්නේ සුපිරිම බ්‍රෑන්ඩ් එකක්.
එන වුනුත් පට්ටම සෙට් එකක්.
අදහසක් දීපල්ලා.
ඒ වගේ ස්ටිකර් ගන්න තියනවද?
කොහෙන්ද?
එහෙම නැත්නම් ඊට වඩා හොද අයිඩියා එකක් තියනවද?
පොඩි අයිඩියා එකක් ඕනේ.
සීන් එක මේකයි.
අරක්කු බෝතල් (ජාති 03 කින්) බර ගාණක් (100ක් වගේ
) සෙට් වෙන පාටි එකක් තියනවා.බෝතල් ටික කලින් බාර දෙන්න ඕනේ හෝටෙල්ට.