iDealz එකෙන් බඩු online order කරපු කවුරු හරි ඉන්නවද?
AirPods එකක් ගන්න ඕනේ.
මුන්ගෙ Apple බඩු sure/original ද (Apple Care)?
Corona නිසා online deliver කරගන්න බැලුවෙ.
ගිහින් ගන්නවනම් (Liberty Plaza, Marino Mall) Apple website එකෙන් Serial Number එක ගහලා original ද කියලා check කරල බලන්න තිබ්බා.
Online බඩු ගත්ත අය ඉන්නවනම් ඔයාලාට ආපු courier service එකේ නමත් දාගෙන යන්න.
Prompt Xpress වගේ ඒවානම් පට්ට චාටර් (unprofessional).

habai karima ganan yako.. 1to1 thiyan denne 