IDF Strikes Beirut (7/31)

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,735
    75,906
    113
    ඇයි මුන්ට ජොර්දාන් වගේ ඉන්න බැරි . බලහන් ජොර්දාන් රජ ආතල් එකේ ඉශ්‍රායල් එක්ක ඉන්නේ ඔය .

    ගොන්නු රට පාලනය කලාම ඕක තමා වෙන්නෙ. ලෙබනන් කන්නේ ඉරාන් උන් හින්ද බන්. ඉරාන් උන් proxy war එකක් කරන්නෙ. හූති උනුත් එහෙමයි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,725
    50,092
    113
    සේදවත්ත
    ගොන්නු රට පාලනය කලාම ඕක තමා වෙන්නෙ. ලෙබනන් කන්නේ ඉරාන් උන් හින්ද බන්. ඉරාන් උන් proxy war එකක් කරන්නෙ. හූති උනුත් එහෙමයි.
    ඒහෙම කියන්න එපා අයුද ටික විකුනන්න ඕනේ ටෙස්ට් කරගන්න ඕනේ
    කලුවොන්ට ස්ටෝරියක් ඕනේ කට්ටිය බිසී කරලා තියාගන්න
     
    • Like
    Reactions: NRTG