IDH එකෙන් එකෙක් පැනලා

Lankan lion

Active member
  • Sep 14, 2019
    103
    137
    43
    IDH එකේ හිටපු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අයෙකු රෝහලෙන් අද අලුයම පැන ගිහින්.හැමෝම අවධානය යොමුකරන්න.